ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හ්ම් අනේ මන්ද මාර ගේමක් යන්නේ මම හිතුවේ නෑ සංධානේට මෙහෙම ඡන්ද වැටෙයි කියලා බහුතරයක් කාටවත් නැති වෙයි.

    lokuwata bahutharayak nathi wena eka hondai ban
     

    36732

    Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    47AJ0.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    mama nam danne oke anith pattha machan.
    oya rajaye sewaka karana ayath thawakalika sathutak labanne.owa terenne ne machan hemadama weda karala,maseta hamba wena ganen shape wena ayata.dunna gana lokui,prashnaya..kocchara kalayakatada kiyana eka.
    pvt industries wetila tiyenne denatama.

    මෙහෙමයි බන් මහින්ද ඉන්නකොට බිස්නස් හුගක් වැටිලා තිබ්බේ.. ජනවාරි වලින් පස්සේ තමයි ටිකක් හරි හොදවුනේ..
    රජයේ සේවකයට 10000ක අමතර දීමනාවක් ලබදුන්නා..
    UNP එකෙන් කියලා තියෙනවා ඒක ස්තීර වැටුපට එකතුකරනවා කියලා..
    කොහොමත් ඉස්සරහට කර්මාන්තශාලා හැදෙනවා.. රැකියා 1000000ක් ලබාදෙන එක අරමුන.

     
    Last edited: