ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ ප්‍රතිපල යන විදිය හොදයි එක පක්ෂයනටවත් බහුතරයක් නෑ යු එන් පිය ගැප් අඩු කරගනී බස්නාහිරට එන කොට ගම්පහ ප්‍රතිපලය තීරණාත්මක වෙනවා.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    11891260_857914017618282_5455394600021032652_n.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජොනී බට්ට;18835813 said:
    හරි හමන් යුඑන්පි එකක් ආව ගමන් ඔය ඔක්කොම අල්ලනවා :lol::lol::lol:

    =එක තමයි තාම එකකටවත් ලොකු වාසියක් නෑ .
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    සන්නස්ගල සන්නස් මුදියන්සේලාගේ උපුල් ශාන්ත සන්නස්ගල
    Me ponnaya nam welalilam aynna ona.