ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

36732

Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    ආආආආ එන්න නෝනලා මහත්තයලා ,,,කන්න රටකජු ගොට්ටක්,පෙපර්මින්ට් එකක් ,කඩල පැකට් එකක්....දහයට පහයි වඩේ....එන්න ගන්න පොතු ඇරපු කුනු කජේ....:baffled::baffled::baffled::baffled:

    :lol::lol::lol::lol:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    ආආආආ එන්න නෝනලා මහත්තයලා ,,,කන්න රටකජු ගොට්ටක්,පෙපර්මින්ට් එකක් ,කඩල පැකට් එකක්....දහයට පහයි වඩේ....එන්න ගන්න පොතු ඇරපු කුනු කජේ....:baffled::baffled::baffled::baffled:

    ඔය 10 යේ කඩල පැකට් එකක් කීයද බන්. :nerd::nerd:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ආආආආ එන්න නෝනලා මහත්තයලා ,,,කන්න රටකජු ගොට්ටක්,පෙපර්මින්ට් එකක් ,කඩල පැකට් එකක්....දහයට පහයි වඩේ....එන්න ගන්න පොතු ඇරපු කුනු කජේ....:baffled::baffled::baffled::baffled:

    දහයට පහයි වඩේ

    සැහෙන ලබයිනෙ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    :(:(
    ඔව් බන් ඇහැලියගොඩ එහෙම 3%ටත් අඩුයි

    රත්නපුරෙන් seat එකක් එන එකක් නා බන්

    අනේ මට නං දුක නෑ බන් .. කවුරු දින්නත් අවුලක් නෑ .. අවශ්‍ය මොහොතේ හරි පැත්තට කතිරේ ගැහුවා නේ .. ඒ ඇති .. :)
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ආආආආ එන්න නෝනලා මහත්තයලා ,,,කන්න රටකජු ගොට්ටක්,පෙපර්මින්ට් එකක් ,කඩල පැකට් එකක්....දහයට පහයි වඩේ....එන්න ගන්න පොතු ඇරපු කුනු කජේ....:baffled::baffled::baffled::baffled:

    වේලිච්ච පඩ පැකට් නැද්ද? අර දිල්වලේට දීපන් මන් ගානේ හප හප ඉන්න :lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture249.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනේ මට නං දුක නෑ බන් .. කවුරු දින්නත් අවුලක් නෑ .. අවශ්‍ය මොහොතේ හරි පැත්තට කතිරේ ගැහුවා නේ .. ඒ ඇති .. :)

    :yes::yes::yes:
    හැබැයි කොළඹ,ගම්පහ මීට වඩා එයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ආආආආ එන්න නෝනලා මහත්තයලා ,,,කන්න රටකජු ගොට්ටක්,පෙපර්මින්ට් එකක් ,කඩල පැකට් එකක්....දහයට පහයි වඩේ....එන්න ගන්න පොතු ඇරපු කුනු කජේ....:baffled::baffled::baffled::baffled:

    ඉඟුරු දෝසි නැද්ද ? :) නිදිමත යන්නත් එක්ක