ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Green Brigade

Banned
Jul 19, 2015
132
32
0
ඉතින් බන් prliment බහුතරය එන්නේ ,, ඒ පක්ෂේ දිනුවොත් නේද ? නැත්තම් කොහොමද
Na mcn e presidential election ekaka count eken dinanne. GE ekaka wenne seats(Asana) walin tamai dinuma theeranaya wenne. 1999 chandrika count eka adu welat dinne ekane. So UNP eka TNA ekka ekatu una gaman UNP tamai anduwa pihitawanna puluwan:):)
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ත්‍රී වීල් පක්ෂෙක එල්ලිලා නැගිටිමු :lol:

    විමල් ගම්මන්පිල එෆ්සීඅයිඩී එකට භාර දෙයි
    දිනෙශ්ව මැරෙනකන් තියයි
    ත්‍රීවීල් පක්ශ ඉතුරු වෙන්නෙ නැහැ
    ජාති වාදී කොඩිය ජේවීපී එකට යනව
    ඔන්ලි හොප් නානසාර ඇන්ඩ් ඩිලන්ත
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture262.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විමල් ගම්මන්පිල එෆ්සීඅයිඩී එකට භාර දෙයි
    දිනෙශ්ව මැරෙනකන් තියයි
    ත්‍රීවීල් පක්ශ ඉතුරු වෙන්නෙ නැහැ
    ජාති වාදී කොඩිය ජේවීපී එකට යනව
    ඔන්ලි හොප් නානසාර ඇන්ඩ් ඩිලන්ත

    :D
    නානසාර නම් පාර්ලිමේන්තුවට රිංගයි
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මහින්ද රාජපක්ෂ මේ වන විට අධික ලෙස මත්පැන් පානය කරමින් සියලු දෙනාටම කුණු හරුපෙන් බනිමින් යකා නටන බව විශ්වෂවන්ත ආරංචි මාර්ග පවසයි.
     
    මේන්න UNPයෝ එනවෝ, මහින්දට අැප නැතිවෙනවෝ, මිණීමරු පුතාට හිරේ යන්න වෙනවෝ, විමල් හොරට ගත්ත ගෙවල් දෙන්න වෙනවෝ, ජාති ආලෙ අවුළුවලා රට වනසලා හරි මෙය වළකමු, දොර පොල්ල අරන් පාරට බහිමු, හොරු රජකරවමු. :lol::lol::lol::lol: