ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
නවතම ප්‍රතිපල
අනුරාධපුර - මිහින්තලේ
එක්සත් ජනතා නිදහස් සන්ධානය21495
එක්සත් ජාතික පක්ෂය19395
ජනතා විමුක්ති පෙරමුණ2746
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය106
පෙරටුගාමී සමාජවාදී පක්ෂය45

තැපැල් චන්ද ප්‍රතිපලයක්.
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එක්සත් ජාතික පක්ෂය9531
    එක්සත් ජනතා නිදහස් සන්ධානය6079
    ඉලංකෙයි තමිල් අරසු කච්චි1854
    අභිල ඉලංගෙයි මහජන කොංග්‍රසය961
    ජනතා විමුක්ති පෙරමුණ770

    koheda huththo seat eka
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture269.jpg
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    යහපාලකයන්ගේ ජය පෙනෙද්දී අනාවැකි අනාගත් සාත්තර සූත්තරයා රටින් පනී



    Manjula_Peiris_Saththara_Suuththara.jpg




    අපට විරුද්ධවාදීන් නැතැයිද ඇත්තේ වෙනස් මත දරණ පිරිස් පමණකැයි කියන අගමැතිවරයෙකු බිහිකරන යහපාලන ආණ්ඩුවක් බිහිවෙද්දී ඊට බියේ රට හැර යන්නන් වේ නම් ඔවුන් නිසැකයෙන්ම යහපාලනයට සතුරු වූවාට වඩා මැර පාලනය වෙනුවෙන් තමන් කළ කී නරුම ක්‍රියා මොනවාදැයි දන්නා, එහි ආදීනව ගැන තම හෘද සාක්කිය වද දෙන නීචයන් විය යුතුය. එවන් එක් නීචයෙක් හෙට(17) රටින් පැන යෑම සඳහා ගුවන් ටිකට් පත් වෙන් කර ගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. හේ අන් කවරෙක් හෝ නොව මහින්ද ජය ගත්තේ නැතිනම් රටේ කොටි ත්‍රස්තවාදය යලි හිස ඔසවා රට දෙකඩ වන බවට බේගල් අනාවැකි කී සාත්තර සූත්තර මංජුල පීරිස්ය.
    ඔහු සමග තවත් 4 දෙනෙකු හෙට සිංගප්පූරුවට පැන යෑම සඳහා සිංගප්පූරු ගුවන්සේවයෙන් ගුවන් ටිකට් පත් 5 ක් වෙන් කර ගෙන තිබේ. බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ගුවන් ටිකට් පත් අලෙවි කරන සමාගමකින් මෙම වෙන්කර ගැනීම සිදුකර ඇතැයි දැනගන්නට තිබේ.
    බලයට පැමිණි පසු ඩීඅයිජීගේ සිට පහල නිලධාරියා දක්වා ගල් ගසා මරණවා යයි කී නරුමයන් පරාජය වෙද්දී ඊට සට්ටැඹි කම් කළ වුන්ගෙන් ප්‍රථමයෙන් පලා යන්නා මංජුල පීරිස් නමැති සාත්තර කාරයා වීම පිළිබිඹු කරන්නේ අනාගත යහපාලනය තුල සාත්තර කාරයන් ලෙස පෙනී සිටින සූත්තර කාරයන්ට ඉඩක් නැති බව ඔවුන් විසින්ම දැනගෙන සිටින බවයි.