ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    වහල්ලුන්ට ඕවා තේරෙන්නේ නෑ බන්.. අපරාදේ.. :sorry:
    උන්ට තේරුනෙත් නෑනෙ. හැමෝටම බැනල ලංකාවෙ දේශපාලනේ කරන්න බෑ. කපටිකමත් පොඩ්ඩක් ඕනෙ. හොදක් කරන්න උනත් නරකෙන් තමා ගන්න ඕනෙ. හැම එකාටම බැනගෙන දගලල අන්තිමට ආසනයක්වත් නෑ. බදුල්ලෙත් එහෙම උනොත් ඉවරෙටම ඉවරයි..
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දිසා 11 ක් ජයගෙන එක්සත් ජාතික පෙරමුණට පැහැදිලි ජයක්..! ආසන 106 ක්..?





    කොළඹ, ගම්පහ, මහනුවර, කෑගල්ල, නුවර එළිය, බදුල්ල, මාතලේ, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 11 ක ප්‍රමාණයක් ජයග්‍රහණය කරමින් ආසන 106 ක් පමණ දිනාගෙන එක්සත් ජාතික පෙරමුණ 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පැහැදිලි බහුතර බලයක් ලබා ගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් නිල නොවන ආරංචි මාර්ග පවසයි.
    එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගෙන ඇති දිස්ත්‍රික්ක 7 ක් බවත්, ඒවා නම් රත්නපුර, කුරුණෑගල, කළුතර, ගාල්ල මාතර, හම්බන්තොට සහ අනුරාධපුරය බවත් පවසන නිල නොවන ආරංචි මාර්ග එජනිසය ආසන 93 ක් පමණ ලබා ගෙන ඇතැයි පවසයි.
    මොණරාගල ප්‍රතිඵල ගැන මෙතෙක් නිශ්චිත නිගමනයක් නැති නමුත් එය එක්සත් ජාතික පක්ෂය දිනනු ඇතැයි කියැවේ.
    ඒකාධිපතිත්වයක් පෙරලා මහජන ආණ්ඩුවක් හදා ගැනීම පසෙක ලා ලෝකයේ පළමු වරට ‘තමන්ට කියා විපක්ෂයක් හදාගැනීමට සටන් කිරීම‘ නමැති විකාර රූපී ගොන් පාට් එක රඟපෑ අනුර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ එකදු ආසනයක් හෝ ජය ගෙන නැති අතර ජේ.ආර් ජයවර්ධනගේ සමානුපාතික ඡන්ද ක්‍රමයට පින් සිදුවන්නට ආසන 11 ක් පමණ ලබාගෙන ඇතැයි නිල නොවන වාර්තා පවසයි. කෙසේ වෙතත් බහුතර බලය ඇති එජාපෙට වැඩි ආසන 13 ක් පමණ තිබෙන බැවින් ආසන 11 ක් තිබෙන ජවිපෙට රිමෝට් කොන්ට්‍රෝලය වීමටද නොහැකිය.
    එජාපය ජයගෙන ඇති බදුල්ල මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි සියළු ආසනද එජාපය ජයගෙන ඇති අතර මාතර ගාල්ල දිසා දෙකෙහි මාතර සහ ගාල්ල ආසන දෙක පමණක් ජය ගෙන තිබේ. හම්බන්තොට කිසිදු ආසනයක් එජාපය ජයගෙන නැති අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ආසනයද පරාජය වී ඇතැයි ද නිල නොවන ආරංචි මාර්ග පවසයි.
    ලංකාවේ දිස්ත්‍රික්ක 7 ක ජනතාව මුරුගකම, හොරකම, බොරුව, ජාතිවාදය, ආදී ගුණාංග සාටකධාරී නම් ඊට වැඩි මනාපයක් දක්වා තිබෙන බව ප්‍රතිඵල වලින් දැක්වෙන අතර ‘ෆීල්ඩ් මාර්ෂල් ගොන්පාට්‘ මෙන්ම ‘නානසාර ගොන්පාට්‘ දෙකම සමස්ථ ජනතාව විසින්ම එකහෙලා ප්‍රතික්ෂේප කර තිබේ.
    මෙම වාර්තාව අවසන් කරද්දී ලැබුනු ප්‍රවෘත්තියකින් කියැවුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 20 වෙනිදා දිව්රුම් දීමට ආරාධනා කර ඇති බවයි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    11872768_813534282086750_844281462_n.jpg
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මහින්ද මේ වන විට අධික බීමතින් අවට සිටින සියලු දෙනාටම අමු තිත්ත කුණු හරුපෙන් බනිමින් සිටියි. විශේෂයෙම පච විරවන්චට
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    kalin list eke nathi nisa baha neda machan :eek: ehema yawanawa nam list eke ekek path wela pora illa as unoth jathika layisthuwata aluthin danna puluwan :eek:

    නෑ මචන් ජන්දේ ඉල්ලලා පරද වුන එක්කෙනෙකුට නැෂනල් ලිස්ට් එකට යන්න පුලුවන්.කලින් කිසිම ලිස්ට් එකක නැති අය ජාතික ලැයිස්තුවෙන් පත් කරන්න පුලුවන්කම තිබ්බා ජාතික ලැයිස්තුවේ ඉන්න එක්කෙනෙක් ඉල්ලා අස්වුනොත්.දැන් එහෙම කරන්න තමයි බැරි
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බයියෝ උඩ පන්න නුගේගොඩ රැස්වීමට මහා ජන ගඟක් ආවා කියල. දැන් දැක්ක නේ ඔය ඇවිත් තියෙන්නේ අරක්කු ෂොට් එකටයි බත් පැකට් එකටයි කියන එක නේ.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මහින්ද මේ වන විට අධික බීමතින් අවට සිටින සියලු දෙනාටම අමු තිත්ත කුණු හරුපෙන් බනිමින් සිටියි. විශේෂයෙම පච විරවන්චට
    උඹ එතනද ඉන්නේ, දැක්ක වගේකියන්නේ.....:oo::oo:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උන්ට තේරුනෙත් නෑනෙ. හැමෝටම බැනල ලංකාවෙ දේශපාලනේ කරන්න බෑ. කපටිකමත් පොඩ්ඩක් ඕනෙ. හොදක් කරන්න උනත් නරකෙන් තමා ගන්න ඕනෙ. හැම එකාටම බැනගෙන දගලල අන්තිමට ආසනයක්වත් නෑ. බදුල්ලෙත් එහෙම උනොත් ඉවරෙටම ඉවරයි..

    බැනුමටත් වඩා jvp එකේ ප්‍රතිපත්ති මිනිස්සුන්ට තේරෙන්නේ නැති එකයි බන් සමහර විට .. jvp එකත් ඒවා මිනිස්සු අතරට ගෙනියන වෙහෙසෙන්න නෑ නේ ... ගොඩක් ඔය ගම් වල අහිංසක මිනිස්සු එහෙම තමන්ගේ එදා වේල දිහා බලල ඡන්දේ දීල තියෙන්නේ ... :(:(
     

    OceanInMotion

    Active member
  • Oct 7, 2011
    152
    36
    28
    ඒ කිව්වේ බන් ? :confused: මට උබ කියපු අන්තිම ටික තේරුනේ නෑ .. ඒ ටික සිංහලෙන් කියපන්කො ටිකක් ? :)

    machan

    okkoma parties laba ganna samasta chanda % anuwa bonus seats 29k bedala denawa.

    eg: unp 15, upfa 12, .... widiyata

    iting JVP ekata labena seat ganata amatarawa thawa 2k wath labei kiyala hitanna puluwan. ehema unoth e seat 2kata national list hari election contest karapu aya hari path karanna party secretary to puluwan

    M3' anura tai susil tai gema dunneth oya seen eka tamanta one widiyate handle kara ganna one nisai