අපේ ආසනේ නම් අපි පරාදයි.....දින්නා යකො... මේ පාර ගම්පහ බලකොටුවත් දෙදරන ලකුණු තියෙනවා කියලා නිල නොවන ආරන්චි මාර්ග කියනවා![]()

ඉතිං එකක් වත් දිනන්නැතුව jvp එකට ආසනයක් හම්බවුණේ කොහොමද ?

.මොන පිස්සුද, සිරිපාල දෙන එකක් නෑ....දැන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙයි ද ?
Site ekak dipanko danata awith thiyna okogema total eka penana ekak
jvp එක පොඩ්ඩ පොඩ්ඩ අරසුකච්චි එක අල්ලනවා![]()

අපිත් ඡන්දෙ දුන්නෙ නෑනෙ. කතා අහන්න ගියාට ඡන්දෙ දෙන්නෙ නෑ.. හැබැයි ගොඩක් ජේවීපී අයට එපා වෙයි දේශපාලනෙ.. අලුත් දැක්මක් ඕනෙ. ඔය වැඩේ හරියන්නෙ නෑ. විවේචනයට වඩා දෙයක් ඕනෙ.

![]()
ITAK
265,062
5.81%
Seats
5
මුන්ට මේ ආසන පහ ඇරෙන්නට තවත් ආසන හිමි වෙයිද ?![]()
Site ekak dipanko danata awith thiyna okogema total eka penana ekak

අපේ ආසනේ නම් අපි පරාදයි.....![]()
ලග ලග නේද ගියෙ.. ගම්පහා නං ෛඑතිහාසික වෙනසක් දිනුවොත් නං.. අත්තනගල්ල,මහර ,බියගම එහෙම හොලවන්න බෑ නේ.. වෙනදට.. තනිකරම සන්ධාන කණු...