ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture317.jpg
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    නිල නොවන ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලකොටුවක් වූ ගම්පහ දිස්ත්‍රික්කය ද එක්සත් ජාතික පක්ෂය විසින් දිනාගගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ.

    එජාපය මන්ත්‍රී ආසන 9ක්ද සන්ධානය මන්ත්‍රී ආසන 6ක් හා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන 2ක් දිනා ගැනීමට සමත්ව ඇතැයි පැවසේ.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නිල නොවන ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලකොටුවක් වූ ගම්පහ දිස්ත්‍රික්කය ද එක්සත් ජාතික පක්ෂය විසින් දිනාගගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ.

    එජාපය මන්ත්‍රී ආසන 9ක්ද සන්ධානය මන්ත්‍රී ආසන 6ක් හා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන 2ක් දිනා ගැනීමට සමත්ව ඇතැයි පැවසේ.

    wooooooooooooooowwwww 👌👌👌👌
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම රෑ ඉඳන් දිගටම මේ ත්‍රෙඩ් එක ෆොලෝ කරා..පට්ට ඔයි... ;)

    යකෝ බලන් යනකොට මේකේ ගොඩක් ඉඳල තියෙන්නේ UNP/JVP කොල්ලොනේ...අන්න බයියෝන්ගේයි ටෝයියෝන්ගෙයි වෙනස...ටෝයියෝ(මමද ඇතුළුව), බයියෝ වගේ පුරාජේරු කියවන්න ගියෙත් නැහැ පොරවල් වෙන්න ගියෙත් නැහැ...

    එළකිරි...මරා දින්නේ නැති එකම ලොකු සතුටක්...UNP දිනන එක ඊටත් වඩා සතුටක්...have been waiting for this moment for a long time! Hail UNP! :cool: :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම රෑ ඉඳන් දිගටම මේ ත්‍රෙඩ් එක ෆොලෝ කරා..පට්ට ඔයි... ;)

    යකෝ බලන් යනකොට මේකේ ගොඩක් ඉඳල තියෙන්නේ UNP/JVP කොල්ලොනේ...අන්න බයියෝන්ගේයි ටෝයියෝන්ගෙයි වෙනස...ටෝයියෝ(මමද ඇතුළුව), බයියෝ වගේ පුරාජේරු කියවන්න ගියෙත් නැහැ පොරවල් වෙන්න ගියෙත් නැහැ...

    එළකිරි...මරා දින්නේ නැති එකම ලොකු සතුටක්...UNP දිනන එක ඊටත් වඩා සතුටක්...have been waiting for this moment for a long time! Hail UNP! :cool: :cool:

    යන්තම් හෙට ඉඳන් සතියක් වගේ මු ටික අඬයි ඊට පස්සේවත් කිරියේ කණක් ඇහිලා ඉන්න පුලුවන් බං. :lol::lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Kohomada ban UNP 11i kiyanne danata UPFA lead ne tie match ekak giyath UNP ekata lead eka ei kiyala mata nam sure naa...
    Balapanko UNP ekek katak arinne nane tama :(
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මේ කියන දේවල උඹලා ගානකටවත් ගන්න ඕනේ නෑ..එත් තේරුම්ගන්න මොලයක් තියෙන එකෙක් හරි ඉදිකියල හිතනවා.:) අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..:) මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය..
    තව දෙයක් මම මේකේ ත්‍රෙඩ් දැම්මේ කිසිම වරදාන වරප්‍රසාද මුදල් හෝ මොනයම් හෝ වාසියක් මුල්කරගෙන නොවෙයි.රස්සාවක් කරන ගමන් තමයි අතරින් පතර elakiri ඇවිල්ලා ත්‍රෙඩ් දාල යන්නේ..:):):) සෙනසුරාදා ඉරිදා නිවාඩු බැවින් ඒ දින දෙකේම එලකිරියට එන එක පුරුද්දක් උනා.. මන් ගැන දන්නෝ දනිති.. ඉදිරියටත් elakiri එමි.

    මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකීය භාවයේ අවසන් හෝරා කීපයයි…
    මෙම මැතිවරණයෙනුත් ජනවාරියේදී මෙන් චන්දය දී රට අගාධයකට තල්ලු කර ඇති බවක් පෙනේ.
    ලබන සතියේ නිකුත් වන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ වාර්තාවෙන් පසුව රටට සාමය උදාකලවුන්ගේ දෛවය විසදෙනු ඇත
    එමගින් ලංකාවේ අමන ජනයාට තාවකාලිකව දුකක්, තිගැස්මක් දැනුනත්, සති කීපයකින් සියල්ල අමතකව යනු ඇත…
    වසර කීපයකින් රට බෙදීම හෝ, ඊට සමාන දෙයක් සිදුවනු ඇත, ලේ වැගිරීම් නැවත ඇතිවනු ඇත…
    මේ අවසන් වුයේ වසර 200කට පෙර සිදුවූ ලක් ඉතිහාසයේ දරුණුතම පාවාදීමේ ජවනිකාවේ ප්‍රතිනිර්මාණයයි

    මටකීමට ඇත්තේ “ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….” ලෙස පමණි….

    - Dilwaaale-