නිල නොවන ප්රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලකොටුවක් වූ ගම්පහ දිස්ත්රික්කය ද එක්සත් ජාතික පක්ෂය විසින් දිනාගගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ.
එජාපය මන්ත්රී ආසන 9ක්ද සන්ධානය මන්ත්රී ආසන 6ක් හා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්රී ආසන 2ක් දිනා ගැනීමට සමත්ව ඇතැයි පැවසේ.

මම රෑ ඉඳන් දිගටම මේ ත්රෙඩ් එක ෆොලෝ කරා..පට්ට ඔයි...![]()
යකෝ බලන් යනකොට මේකේ ගොඩක් ඉඳල තියෙන්නේ UNP/JVP කොල්ලොනේ...අන්න බයියෝන්ගේයි ටෝයියෝන්ගෙයි වෙනස...ටෝයියෝ(මමද ඇතුළුව), බයියෝ වගේ පුරාජේරු කියවන්න ගියෙත් නැහැ පොරවල් වෙන්න ගියෙත් නැහැ...
එළකිරි...මරා දින්නේ නැති එකම ලොකු සතුටක්...UNP දිනන එක ඊටත් වඩා සතුටක්...have been waiting for this moment for a long time! Hail UNP!![]()
![]()



අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..
මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය.. 

සෙනසුරාදා ඉරිදා නිවාඩු බැවින් ඒ දින දෙකේම එලකිරියට එන එක පුරුද්දක් උනා.. මන් ගැන දන්නෝ දනිති.. ඉදිරියටත් elakiri එමි.