ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
UNP dinum da ban? eka eka site wala eka eka ewane.. dan all island kawda issarahin inne? ithuru seats wala thathwe gana news leak welawath nadda?

11061278_10152877921341525_4109059444545968289_n.jpg
 
මේ කියන දේවල උඹලා ගානකටවත් ගන්න ඕනේ නෑ..එත් තේරුම්ගන්න මොලයක් තියෙන එකෙක් හරි ඉදිකියල හිතනවා.:) අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..:) මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය..
තව දෙයක් මම මේකේ ත්‍රෙඩ් දැම්මේ කිසිම වරදාන වරප්‍රසාද මුදල් හෝ මොනයම් හෝ වාසියක් මුල්කරගෙන නොවෙයි.රස්සාවක් කරන ගමන් තමයි අතරින් පතර elakiri ඇවිල්ලා ත්‍රෙඩ් දාල යන්නේ..:):):) සෙනසුරාදා ඉරිදා නිවාඩු බැවින් ඒ දින දෙකේම එලකිරියට එන එක පුරුද්දක් උනා.. මන් ගැන දන්නෝ දනිති.. ඉදිරියටත් elakiri එමි.

මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකීය භාවයේ අවසන් හෝරා කීපයයි…
මෙම මැතිවරණයෙනුත් ජනවාරියේදී මෙන් චන්දය දී රට අගාධයකට තල්ලු කර ඇති බවක් පෙනේ.
ලබන සතියේ නිකුත් වන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ වාර්තාවෙන් පසුව රටට සාමය උදාකලවුන්ගේ දෛවය විසදෙනු ඇත
එමගින් ලංකාවේ අමන ජනයාට තාවකාලිකව දුකක්, තිගැස්මක් දැනුනත්, සති කීපයකින් සියල්ල අමතකව යනු ඇත…
වසර කීපයකින් රට බෙදීම හෝ, ඊට සමාන දෙයක් සිදුවනු ඇත, ලේ වැගිරීම් නැවත ඇතිවනු ඇත…
මේ අවසන් වුයේ වසර 200කට පෙර සිදුවූ ලක් ඉතිහාසයේ දරුණුතම පාවාදීමේ ජවනිකාවේ ප්‍රතිනිර්මාණයයි

මටකීමට ඇත්තේ “ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….” ලෙස පමණි….

- Dilwaaale-

tumblr_m33xtkshey1r28ise.gif


ඇයි UNP එකේ රටට ආදරේ මිනිස්සු නැ කියලද හිතේ
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,643
    113
    හෙළයෙක්;18837348 said:
    අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..:) මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය.. :(:(:(

    :lol::lol::lol::lol:

    yuddayak awoth yuddeta pala....nathi yudda gana pena balanne nathuwa:lol::lol:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    හෙළයෙක්;18837348 said:
    අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..:) මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය.. :(:(:(

    11873462_736776746427968_5103340455171778641_n.jpg