ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    11888034_428304000688086_6754698846893695935_n.png
    මම සන්දානෙට තමයි ඡන්දෙ දුන්නෙ.පරාද උනත් මම ඒක කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ.හැබැයි සුනිල් හදුන්නෙත්ති වගේ අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුම අය.මේ අයට වැරදිච්ච තැන තමයි ඉතිහාසගත දේශපාලන විරැද්ධවාදීන් වන යූඑන්පී එකට හිතවාදී මතයක් ගෙනයාම.මිනිස්සු ඒක සෑහෙන්න පිලිකුල් කලා
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    General Election 2015 #GenElecSL | #Lka
    District : Kurunegala | Electorate : Panduwasnuwara
    UPFA : 27,006
    UNP : 23,883
    JVP: 1,511
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    ඇයි මගුල කුරුනෑගල ආසන ටිකවත් වැඩි මාර්ජින් එකකින් දිනලා දෙන්න බැරිද අප්පච්චි
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම UNP ඒත් පොර පැරදුනාට කනගාටුයි. පාර්ලිමේන්තුවෙ ඉන්න 95%කට වඩා පොර හොදයි.
    මටත් ඒ දුකමයි තියෙන්නෙ. :(:(:(:(:(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    General Election 2015 #GenElecSL | #Lka
    District : Kurunegala | Electorate : Nikaweratiya
    UPFA : 33,344
    UNP : 28,849
    JVP: 2,337