උන්ට තේරෙන්න ඇති බන් මේකා ඉපදුන දවසේ ඉදන් හම්බන්තොටින් ඉල්ලලා මේ සැරේ මෙහාට රිංගුවේ ඇයි කියලා![]()

කොළඹත් කොටිලු, ගම්පහත් කොටිලු, කෑගල්ලෙත් කොටිලු, නුවරත් කොටිලු ..... යකෝ මෙච්චර දසලක්ෂ 5-6 (6,000,000) ඉදලානෙ උන් අපිට පරාද උනේ!

Maithripala sandane lead karanam nikanma 120 withata gani neda ban.?


Math hithanava 
දැන් මොකද මචන්ලා තත්වේ..



