ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture330.jpg
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Danata Mahinda kurunegala Mawathagama, Kurunegala postal eka peradi :lol: Kurunegala town seat ekath paradinawa :yes:

    dinapuwageth harima podi margin ekakkin dinne :lol:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කොළඹත් කොටිලු, ගම්පහත් කොටිලු, කෑගල්ලෙත් කොටිලු, නුවරත් කොටිලු ..... යකෝ මෙච්චර දසලක්‍ෂ 5-6 (6,000,000) ඉදලානෙ උන් අපිට පරාද උනේ!

    මාත් කොටියෙක් ...කළු පුල්ලිත් තියෙනවා. ;)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පට්ට පාතින් හෙලිකොප්ටරයක් ගියානේ බන් :shocked:

    එක්කෝ රනිල් ගියා නැත්තන් මහින්ද ගියා එහෙමත් නැත්තන් ආයේ කොටි එනවා :shocked::shocked: