ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    e3d4cf0e_l.jpeg
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මෙවර මහ මැතිවරණ තරඟ කළ හිටපු අමාත්‍යවරුන් , හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය මන්ත‍්‍රීධූර රැක ගැනීමට අසමත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි

    ඒ අතරේ හිටපු අමාත්‍යවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් වන පියසේන ගමගේ (ගාල්ල) මහින්ද සමරසිංහ ( කළුතර ) ලක්ෂ්මන් යාපා අබේවර්ධන (මාතර) නිරූපමා රාජපක්ෂ (හම්බන්තොට) ජගත් පුෂ්පකුමාර (මොණරාගල) තිස්ස කරලියද්ද (අනුරාධපුර) එස්.බී. දිසානායක (මහනුවර) විජිත් විජයමුණී (මොණරාගල) වන බව එම ආරංචි මාර්ග පවසයි.

    un tikata kelawechcha eka hodayi.
    විජිත් විජයමුණී mutanam hena hatha gahanna one.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    NEGOMBO

    United National Party
    48,517 67.60%

    United People's Freedom Alliance
    18,928 26.37%

    Janatha Vimukthi Peramuna
    3,902 5.44%

    Demacratic Party
    221 0.31%
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0

    පව් අඬන්න ඉන්න එකාගෙ ඇහැට ඇඟිල්ලෙන් අනින්නැතුව උට පාඩුවෙ ඉන්න දීපං :baffled: :baffled:

    U katha kale uge wasiyata newi
    Rata gana hitala
    Thopi wage kaalakanni innakan me ratata aba saranai