ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒක නෙවෙයි බං...
    යූඑන්පී එක වැඩ කරල නෑ මේ පැති වලට....
    ඔහොම හරි බේරුනේ මංජු නිසා හෝමගම.....

    අනික කැළනි මිටියාවත ඒ කාලෙ ඉදන් ම කොහොමත් වමට බර එකක්......:nerd:
    ow ape pathiwala bath kana hark wadi ,hamdema desha palanen karanne ,,maharagama nagara sabawata gihin epa ma una ,eke inna ekita system ekata namber ekk enter karagannna ba ban ,okkoma pandam karyo ,okkkoma nikan inne ,natti balanawa ban awith
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,414
    643
    113
    pallekele
    11013607_866838803363398_4665990208551432266_n.jpg

    Patta rep+++
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සිරාවට බන්. 6 කට වඩා යනවානන් ගොඩක් හොදයි. කොහෙද අපේ මිනිස්සුන්ට හොරුන්ව වටිනවානේ හොද මිනිස්සුන්ට වඩා :sorry:

    :( එත් කලින් ෆොන්සෙකා එක්ක ඉල්ලනකොටත් 7ක් විතර ආවා.මේ සැරේත් ඒකමයි කියන්නේ මීට වඩා උඩට යන්න බෑ ජවිපෙට
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    විජිත් විජිතමුනි සොයිසා, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ජගත් පුෂ්පකුමාර, තිස්ස කරලියද්ද, එස්.බී. දිසානායක, ශාන්ත බණ්ඩාර, නන්දිමිත‍්‍ර ඒකනායක යන අය බොහෝ දුරට මීලඟ පාර්ලිමේන්තුව නියෝජනය නොකරනු ඇතැයිද පැවසෙයි.

    :eek::eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොළඹ - කොළොන්නාව

    එක්සත් ජාතික පක්ෂය49196
    එක්සත් ජනතා නිදහස් සන්ධානය35300
    ජනතා විමුක්ති පෙරමුණ6159
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය29
    Hirunika....:cool:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :( එත් කලින් ෆොන්සෙකා එක්ක ඉල්ලනකොටත් 7ක් විතර ආවා.මේ සැරේත් ඒකමයි කියන්නේ මීට වඩා උඩට යන්න බෑ ජවිපෙට

    Fonsekage illanakota okkoma aawe JVP newe ne, arjuna, tilan, fonseka..JVP newe.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Uba dannawada seat dena formula eka ban

    ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාව මන්ත්‍රිධුර ප්‍රමාණයෙන් ඛෙදනවා එතකොට එනවා එක් මන්ත්‍රී ධුරයක් සඳහා ලබාගත යුතු ඡන්ද සංඛ්‍යාව ඒක ඒ ඒ පක්ෂ ලබාගත් ඡන්ද සංඛාවෙන් ඛෙදනවා එතකොට ලැඛෙන මන්ත්‍රී ආසන සංඛ්‍යාව ලැඛෙනවා වැඩි ඡන්ද ප්‍රමාණයක් ගන්න පක්ෂයට බෝනස් ආසනයක් හිමිවෙනවා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විජිත් විජිතමුනි සොයිසා, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ජගත් පුෂ්පකුමාර, තිස්ස කරලියද්ද, එස්.බී. දිසානායක, ශාන්ත බණ්ඩාර, නන්දිමිත‍්‍ර ඒකනායක යන අය බොහෝ දුරට මීලඟ පාර්ලිමේන්තුව නියෝජනය නොකරනු ඇතැයිද පැවසෙයි.

    :eek::eek:
    මෙතන දෙන්නෙකුට ජාතික ලැයිස්තුවෙන් හම්බවෙනවලු.:baffled: