හයියූ ෆොන්සේකා...
Miniha kurunegalain UNP illuwa nam nambu karayi
koo ithin minihath tikak mahinda wage neh 
හයියූ ෆොන්සේකා...
koo ithin minihath tikak mahinda wage neh 
ow ape pathiwala bath kana hark wadi ,hamdema desha palanen karanne ,,maharagama nagara sabawata gihin epa ma una ,eke inna ekita system ekata namber ekk enter karagannna ba ban ,okkoma pandam karyo ,okkkoma nikan inne ,natti balanawa ban awithඒක නෙවෙයි බං...
යූඑන්පී එක වැඩ කරල නෑ මේ පැති වලට....
ඔහොම හරි බේරුනේ මංජු නිසා හෝමගම.....
අනික කැළනි මිටියාවත ඒ කාලෙ ඉදන් ම කොහොමත් වමට බර එකක්......![]()
kawadda inne me sathiye ? ..issraha dath dekk sudu pata wela ne banඉරිදා නෑ බං.....
මම ගෙදර....![]()
Miniha kurunegalain UNP illuwa nam nambu karayikoo ithin minihath tikak mahinda wage neh
![]()


සිරාවට බන්. 6 කට වඩා යනවානන් ගොඩක් හොදයි. කොහෙද අපේ මිනිස්සුන්ට හොරුන්ව වටිනවානේ හොද මිනිස්සුන්ට වඩා![]()
එත් කලින් ෆොන්සෙකා එක්ක ඉල්ලනකොටත් 7ක් විතර ආවා.මේ සැරේත් ඒකමයි කියන්නේ මීට වඩා උඩට යන්න බෑ ජවිපෙටgampaha jvp seat eka sure nea
එත් කලින් ෆොන්සෙකා එක්ක ඉල්ලනකොටත් 7ක් විතර ආවා.මේ සැරේත් ඒකමයි කියන්නේ මීට වඩා උඩට යන්න බෑ ජවිපෙට
මේ සතියෙ ඉන්නවා කොහොමත් සිකුරාදා 2න් පස්සේ ඇර අනිත් සියලු වැඩ කරන වෙලාවල් වල දී.....kawadda inne me sathiye ? ..issraha dath dekk sudu pata wela ne ban
Uba dannawada seat dena formula eka ban
මෙතන දෙන්නෙකුට ජාතික ලැයිස්තුවෙන් හම්බවෙනවලු.විජිත් විජිතමුනි සොයිසා, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ජගත් පුෂ්පකුමාර, තිස්ස කරලියද්ද, එස්.බී. දිසානායක, ශාන්ත බණ්ඩාර, නන්දිමිත්ර ඒකනායක යන අය බොහෝ දුරට මීලඟ පාර්ලිමේන්තුව නියෝජනය නොකරනු ඇතැයිද පැවසෙයි.
![]()
