ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    aniwa machan samahrunta ona ehma wela hari kamak nah aye mahindamayi ona :dull::dull:
    prshna walata prshnkin uthara dila hriyanne na ,mahinnda ana gaththe ethanin ,
    budimath minisunnta garahuwama kela wenawa ban

    m3 nam patta dayal ekk ,,miniha 5 yis niyameta raata hadyi ,
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    රට ගියා කියලා කියලා ඔප්පු කළොත් කෝටි 5ක් දෙනවා" - මංජුල පීරිස් 2015-08-18 11:17:47
    Views - 4306

    මැතිවරණ ප්‍රතිපල නිකුත් වන විට තමන් ශ්‍රී ලංකාව හැර ගොස් ඇති බවට අසත්‍ය ප්‍රචාර ගෙන යන බව ජ්‍යෝතිෂවේදී මංජුල පීරිස් මහතා පවසනවා.

    තමන් රට හැර ගොස් ඇති බවට නගන චෝදනා හැකිනම් ඔප්පු කරන ලෙස තමන් අභියෝග කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

    "මම ඉපදිච්ච මේ රට දාලා කවදාවත්ම යන්න හදන්නේ නෑ.ඒ වගේම එදා ඇතැම් අය කියන විදිහට සන්ධානය දිනනවා කියලා මම අනාවැකි කිව්වේ නෑ.මම කිව්වේ ග්‍රහචාරයට අනුව අනාගතයේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා.ඒ වගේම මම කිව්වේ ජනතාව විසින් කළ යුතු දේ.ඒ දේවල් මම කිව්වේ ජ්‍යෝතිෂයට අදාළ පොත්පත්වල තියෙන දේ වලට අනුවයි. බොරු කියන අයට මම කියන්නේ මම රට ගියා කියලා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න.හිඟා කාලා හරි මම කෝටි 5ක් දෙනවා මම ඒක ඔප්පු කළොත් " යැයිද ජ්‍යෝතිෂවේදී මංජුල පීරිස් මහතා සඳහන් කළා.



    Keppa Sumane Part 2... Keppa මංජු:lol::lol::lol::lol::lol::lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    unp-gen-elec-15.jpg
    UNP


    4,668,736
    45.85%



    Seats

    61
    upfa.png

    UPFA



    4,389,974
    43.11%



    Seats

    61
    :cool::cool::)
    11.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    prshna walata prshnkin uthara dila hriyanne na ,mahinnda ana gaththe ethanin ,
    budimath minisunnta garahuwama kela wenawa ban

    m3 nam patta dayal ekk ,,miniha 5 yis niyameta raata hadyi ,

    මේ යන විදිහට රනිලටත් වැඩිය නටන්න දෙන එකක් නෑ වගේ. උඹ ඇති තරමක් නටපන් මම ඕනේ වෙලේට කෙවිට අතට ගන්නම් වගේ කූල් එකේ ඉන්න ඩයල් එකක් මෛත්‍රී ගොයියා.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වසන්ත සේනානායන මනාප 75600 ගානක් අරන් ඌට පපුව අමාරැව හැදිලා තියෙන්නේ ඒකයි.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    prshna walata prshnkin uthara dila hriyanne na ,mahinnda ana gaththe ethanin ,
    budimath minisunnta garahuwama kela wenawa ban

    m3 nam patta dayal ekk ,,miniha 5 yis niyameta raata hadyi ,

    ow bn uge mole supiri maha lokuwata ugath nathi unata miniha buddimath ;) anika My3 ta tharam konda pana thiyena ekek naha eh kale mahindayata wirudda wuna kiyanne aye pattamayi ratata ehema haniyak wenneth naha ;)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හම්බන්තොට නාමල් එක්ලක්ෂ ගානක් මනාප අරන් පලමු තැන
    සඡිත්ටත් එක් ලක්ෂ ගානක් අරන්‍.