ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ යන විදිහට රනිලටත් වැඩිය නටන්න දෙන එකක් නෑ වගේ. උඹ ඇති තරමක් නටපන් මම ඕනේ වෙලේට කෙවිට අතට ගන්නම් වගේ කූල් එකේ ඉන්න ඩයල් එකක් මෛත්‍රී ගොයියා.
    ranil hena mitre ban ...eyath wate ayata natanna dunoth ewaryi ,,eka nawath wanna ona ,,enisa m3 inna onaa kelin ,,,nithiya ewidihatama ,,moko mun degolloma ekayi ekayi ,,aluth hoda set ekk inna eka saha bhau thrayaa nathi eka hodayi ,,ethkota kewal wela hoda thirana enawa
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    JUST IN : පොළොන්නරුවේ වැඩිම මනාප වසන්තට සහ රොෂාන්ට......
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර නිකුත් කෙරිණ.
    ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාප හිමිකරගෙන ඇත්තේ වසන්න සේනානායක මහතා ය.
    ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 75,151.
    මනාප ඡන්ද 70,107 ලබාගත් නාලක ප්‍රසාද් කොලොන්නේ මහතා දෙවන ස්ථානයට පත්ව තබේ.
    සිඩ්නි ජයරත්න මහතා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් අතර තුන්වන ස්ථානයට පත්ව ඇත්තේ ඡන්ද 41,295 ලබා ගනිමිනි.
    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රොෂාන් රණසිංහ මහතා වැඩිම මනාප ලබාගෙන පාර්ලමේන්තුවට තේරිපත් වී තිබේ.
    ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 76, 825 කි.
    සිරිපාල ගම්ලත් මහතා මනාප ඡන්ද 63,909 ක් ලබා ගනිමින් සන්ධාන ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව ඇත.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    OceanInMotion

    Active member
  • Oct 7, 2011
    152
    36
    28
    පාර්ලිමේන්තුවේ ඉන්න ජවිපේ ගාන වැඩිවෙනවා.එත් පක්ෂයක් විදියට ජවිපේට මැතිවරණයකදි ගන්න පුලුවන් ආසන ගාන වැඩි වෙලා නෑ

    I beg to differ machan

    in 2001 they received 16 seats and in 2000 also they got 10 seats as I remember. This was contesting as a single party.

    then they reached their climax in 2004 with 40+ through coalition... there after it was a downward spiral up until this time around.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    JUST IN : පොළොන්නරුවේ වැඩිම මනාප වසන්තට සහ රොෂාන්ට......
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර නිකුත් කෙරිණ.
    ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාප හිමිකරගෙන ඇත්තේ වසන්න සේනානායක මහතා ය.
    ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 75,151.
    මනාප ඡන්ද 70,107 ලබාගත් නාලක ප්‍රසාද් කොලොන්නේ මහතා දෙවන ස්ථානයට පත්ව තබේ.
    සිඩ්නි ජයරත්න මහතා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් අතර තුන්වන ස්ථානයට පත්ව ඇත්තේ ඡන්ද 41,295 ලබා ගනිමිනි.
    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රොෂාන් රණසිංහ මහතා වැඩිම මනාප ලබාගෙන පාර්ලමේන්තුවට තේරිපත් වී තිබේ.
    ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 76, 825 කි.
    සිරිපාල ගම්ලත් මහතා මනාප ඡන්ද 63,909 ක් ලබා ගනිමින් සන්ධාන ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව ඇත.

    පේෂල ජයරත්න?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ow bn uge mole supiri maha lokuwata ugath nathi unata miniha buddimath ;) anika My3 ta tharam konda pana thiyena ekek naha eh kale mahindayata wirudda wuna kiyanne aye pattamayi ratata ehema haniyak wenneth naha ;)
    potha neme ban deshpalaneta one addakim ,potha thibbama eka ikmanata ganna puluwan ,,moko eyage mansika mattama pulul nisa
    m3 komath sira dayal eka ewasala iwasala hrima thana gema gahanawa ,
    jr ,mr ,presmadasa ,chandrikata wada gem karayek ,habayi haride karanawa prathipaththi garukayi
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    aniwa :):)