ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    I beg to differ machan

    in 2001 they received 16 seats and in 2000 also they got 10 seats as I remember. This was contesting as a single party.

    then they reached their climax in 2004 with 40+ through coalition... there after it was a downward spiral up until this time around.

    මම කිව්වේ 2010ට සාපේක්ෂව
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කොළබත් රනිල්ටනෙ බන්. jvp එකටත් තව එකක් දෙකක් ආවොත් හොදයි. :):):):):):)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ගුඩ් නයිට් !

    ගුඩ් ඊවිනින් වේවා !

    බලාගෙන මහින්ද සුලග එයි.;)

    ඒක සද්දෙට හමල හමල , අන්තිමට පුහ්හ්හ් ගාල සද්දෙකුත් එක්ක හීනියට පිටවෙලා ගියා බන් :dull:
    ටටා බායි !
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බලපන් ඡවිපේ දෙමල සංධානයට වැඩිය ඡන්දත් අරන් ආසන 2 යි

    Capture394.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යකෝ කෝ මේ එළකිරියේ සන්ධානෙට කතිරේ ගහපු උන්? මුන්ට මොනාද උනේ? :baffled::baffled:

    ලක්නාතයා එහෙම කොහෙද දන්නේ නෑ නේද. මෛත්‍රීගේ තුන් බියක් ගැන ඊයේ කියෝ කියෝ හිටියා. :lol::lol: