ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    11889670_529475733877153_8453714476557169110_n.jpg
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    8 වෙනිදා ගහෙන් වැටුන වහල්ලු ටිකට අද 18 ගොනා ඇන්නා. ඕක අපි කලින්ම කිව්වට කෝ වහල්ලු ඇහැව්වේ නෑනේ. දැන් මනින්ද පාර්ලිමේන්තු ඇවිත් සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් වගේ දිවුරුම් දෙයිද? එහෙම උනොත් දැනට තියන වරප්‍රසාද ඔක්කොම නෑ නේද?

    නෑ එතකොට උට හම්බවෙන්නේ සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක්ට ලැබෙන වාහන , ආරක්ෂාව.. ඒක හිටපු ජනාධිපති කෙනෙක්ට ලැබෙන වරප්‍රසාද වලින් දහයෙන් එකක් වගේ..:lol:..හොද වැඩේ මල පෙරේතයට..:lol:
    ඕන ඔට්ටුවක් ඕකා ටික කාලයක් ගිහිල්ලා මන්ත්‍රී කමෙන් ඉල්ලා අස් වෙනවා. ;)
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නෑ එතකොට උට හම්බවෙන්නේ සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක්ට ලැබෙන වාහන , ආරක්ෂාව.. ඒක හිටපු ජනාධිපති කෙනෙක්ට ලැබෙන වරප්‍රසාද වලින් දහයෙන් එකක් වගේ..:lol:..හොද වැඩේ මල පෙරේතයට..:lol:
    ඕන ඔට්ටුවක් ඕකා ටික කාලයක් ගිහිල්ලා මන්ත්‍රී කමෙන් ඉල්ලා අස් වෙනවා. ;)

    මම හිතන්නේ නෑ දිවුරුම් දෙයි කියලා. ඕකා ලෝක කපටියා. ආඳා මාරු උනා වගේ මාරු වෙයි. :no::no::no:
     
    blue_in_rio

    Well-known member
  • උන්ගේ කොතන හරි ලොකු වැ‍රැද්දක් තියෙනවා කොතනද කියන්න දන්නේ නෑ ඒත්. ඒක හදාගන්නේ නැත්නම් කවදාවත් උන්ට ගොඩ ඒමක් නෑ වගේ. :(:(

    බොරු පොරොන්දු දෙන් නැතුව, අරක්කු බෝතලෙයි බත් පැකට් එකයි දීලා සෙනඟ අද්දන් නැතුව, ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ඡන්ද දිනන්න පුලුවන්ද බන් ? අපි වගේ මෝඩයෝ ටිකක් උන්ට ඡන්දේ දුන්නට, ලංකාවේ ඉන්න උගත් බුද්ධිමත් ජනතාව උන්ට ඡන්දේ දෙන්නේ නෑ...... :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බොරු පොරොන්දු දෙන් නැතුව, අරක්කු බෝතලෙයි බත් පැකට් එකයි දීලා සෙනඟ අද්දන් නැතුව, ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ඡන්ද දිනන්න පුලුවන්ද බන් ? අපි වගේ මෝඩයෝ ටිකක් උන්ට ඡන්දේ දුන්නට, ලංකාවේ ඉන්න උගත් බුද්ධිමත් ජනතාව උන්ට ඡන්දේ දෙන්නේ නෑ...... :baffled::baffled:

    :(:(:( මේ රටේ ඉන්න හරක් ගැන කියලා වැඩක් නෑ ගීතලා, මුතුහෙට්ටිලා , පබාලව යවන හඳුන්නෙත්තිලව කපන රට හරක්.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මම හිතන්නේ නෑ දිවුරුම් දෙයි කියලා. ඕකා ලෝක කපටියා. ආඳා මාරු උනා වගේ මාරු වෙයි. :no::no::no:

    ඔව් ඕකා විලි ලැජ්ජාවක් නැති එකනේ..කියන්න බෑ :frown: