ඡන්ද ප්‍රතිඵල

UPdown

Member
Aug 26, 2017
399
63
0
පළවෙනි නිල ඡන්ද ප්‍රතිඵලය එන්නෙ කීයටද :confused:
අපේ පැත්තෙ එවුන් රතිඤ්ඤ දානව :baffled:

මට ඕන නිල ඒව :yes:

Danne mona pakshe eunda kiyapan a ati
 

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    :love::love:අපේ කොට්ටාසයේ ජනතාව පළමුව පොහොට්ටුවට කතිරය ගසා දෙවනුව මැඩම්ගේ අතින් අලියාගේ පසුපෙදෙසේ සීනුව ගසා ඇතිබව වාර්තා වෙනවා:love::love:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :love::love:අපේ කොට්ටාසයේ ජනතාව පළමුව පොහොට්ටුවට කතිරය ගසා දෙවනුව මැඩම්ගේ අතින් අලියාගේ පසුපෙදෙසේ සීනුව ගසා ඇතිබව වාර්තා වෙනවා:love::love:

    :rofl:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    27751550_1765867870124587_1585413447758769509_n.png


    අද (10) රාත්‍රී 9.00 වන විට කොට්ඨාස 75 % ක පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි

    ඡන්ද විමසීමේ කාලය තුළ කිසිඳු බරපතල සිදුවීමක් වාර්තා නොවන බවත් නොනිල වාර්තා අනුව ඡන්ද ප්‍රකාශ කිරීම 65% ක් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහකා පැවසීය.

    පශ්චාත් මැතිවරණ කාල සීමාව සාමකාමිව ගත කරන්න ලෙස ඔහු ඉල්ලා සිටියේය.

    හෙට දවල් 12.00 වන විට සමස්ථ ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන් කිරීමට හැකි වන බවට ඔහු විශ්වාසය පල කළේය.

    අද සවස 6.30 පමණ වන විට පළමු මැතිවරණ ප්‍රතිථලය නිකුත් කිරීමට හැකි වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    කොට්ඨාස 4990 ක ඡන්ද මධ්‍යස්ථාන 9000 ක පමණ ගණන් කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ පැත්තෙ උනුත් දානව මං හිතුව ප්‍රතිඵලකියන්න පටං අරංකියල :angry: