ඡන්ද පොළේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,222
    99,949
    113
    ඇයි බං වයසක අයව එහෙම ඉස්සරහට ගන්නේ නැත්තේ.වැඩිහිටි නිවාසයක සෙට් එකක් ආව නිලධාරීන් නන් කෙලින්ම බෑ කීවා, පෝලිමේ මුල උන් ඉඩ දුන්නෙත් නෑ. මැද්දෙන් වගේ ඉඩ දුන්නේ. පව් ඉතිං. සමහර අය වඩාගෙන වගේ ආවේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,222
    99,949
    113
    එහෙම දෙන්න බැහැ නේද එතකොට හැමෝම එහෙම ඉඩ ඉල්ලයි
    හරි නිලධාරීන්ට බෑ කියාමුකෝ. පෝලිමේ ඉන්න උන්ට බැරි කමක් නෑනේ. ඔන්නන්න විනාඩි 10ක් පරක්කු වෙයි.
     
    • Like
    Reactions: Jack London

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,233
    74,595
    113
    තෙල් පෝලිම් වලට ළමයි අරන් ඇවිත්, තව බඩ පෙන්නලා පෝලිම් පැන්න හැටි මතක් උනා.
    අඩෝ ඒකනම් කැරිම සීන් එක ඉස්සර. මිනිහා ඈතට වෙලා ඉන්නව බඩ දරු අම්ම බඩ පෙන්නලා ස්කූටියට පෙට්‍රල් ගහනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,222
    99,949
    113
    මට ඡන්දෙ දාන්න තිබ්බ තැන Ground floor එකේ ඉඩ තියෙනකොටත් ඡන්දපොල 1st floor එකේ තිබ්බෙ. වයසක මිනිස්සු disable මිනිස්සු අනාතයි.
    අපෙත් මේ පාර පෝලිං දෙකක් නෑ එකයි තිබ්බේ. එකත් ළග බිල්ඩින් තියනකොට පඩි නගින්න තියෙන තැනක් තෝරාගෙන තිබ්බේ.
     
    • Like
    Reactions: Sen-lu

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,125
    24,691
    113
    tracing Geo-location.. ... ...
    ඔය වගේ උන් ඡන්දෙ දීල හදන රට මීට වඩා හොඳ එකක් වෙයිද කියල බලං ඉන්නයි තියෙන්නෙ

    මේ සැරේ තමයි ගැම්මට තල වපුරලා මුං අස්වැන්නක් ගන්නේ කට්ටියටම රිදෙන්න..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නාකි මොකටද බං රටේ අනාගතය තීරණය කරන්නේ.
    සමුර්ධිය ගන්න අයට නම් කොහොමත් චන්ද දාන්න දීලා වැඩක් නෑ.
    උන් අපේ ටැක්ස් වැඩි කරන්න බලාගෙන ඉන්නේ. 😄
     
    • Like
    Reactions: Honda.putha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,846
    40,551
    113
    ඔහොම දුක් විඳගෙන දාන එක නම් අනේ මන්දා ඕවට මොනා හරි කිව්වොත් අපි වැරදිකාරයො වෙනවා
     
    • Haha
    Reactions: supun_sg

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    තට්ටයොන්ට ප්‍රමුඛ තාවය දෙනවා ද?

    #බුද්ධාගමටමුල්තැන
     
    • Haha
    Reactions: supun_sg