ඇයි බං වයසක අයව එහෙම ඉස්සරහට ගන්නේ නැත්තේ.වැඩිහිටි නිවාසයක සෙට් එකක් ආව නිලධාරීන් නන් කෙලින්ම බෑ කීවා, පෝලිමේ මුල උන් ඉඩ දුන්නෙත් නෑ. මැද්දෙන් වගේ ඉඩ දුන්නේ. පව් ඉතිං. සමහර අය වඩාගෙන වගේ ආවේ.
මේක බං ළග තියෙනවා වැඩිහිටි නිවාසයක්. එකේ සෙට් එක.තෙල් පෝලිම් වලට ළමයි අරන් ඇවිත්, තව බඩ පෙන්නලා පෝලිම් පැන්න හැටි මතක් උනා.
හරි නිලධාරීන්ට බෑ කියාමුකෝ. පෝලිමේ ඉන්න උන්ට බැරි කමක් නෑනේ. ඔන්නන්න විනාඩි 10ක් පරක්කු වෙයි.එහෙම දෙන්න බැහැ නේද එතකොට හැමෝම එහෙම ඉඩ ඉල්ලයි
අඩෝ ඒකනම් කැරිම සීන් එක ඉස්සර. මිනිහා ඈතට වෙලා ඉන්නව බඩ දරු අම්ම බඩ පෙන්නලා ස්කූටියට පෙට්‍රල් ගහනවා.තෙල් පෝලිම් වලට ළමයි අරන් ඇවිත්, තව බඩ පෙන්නලා පෝලිම් පැන්න හැටි මතක් උනා.
අපෙත් මේ පාර පෝලිං දෙකක් නෑ එකයි තිබ්බේ. එකත් ළග බිල්ඩින් තියනකොට පඩි නගින්න තියෙන තැනක් තෝරාගෙන තිබ්බේ.මට ඡන්දෙ දාන්න තිබ්බ තැන Ground floor එකේ ඉඩ තියෙනකොටත් ඡන්දපොල 1st floor එකේ තිබ්බෙ. වයසක මිනිස්සු disable මිනිස්සු අනාතයි.
ඔය වගේ උන් ඡන්දෙ දීල හදන රට මීට වඩා හොඳ එකක් වෙයිද කියල බලං ඉන්නයි තියෙන්නෙ