ඡන්ද වන්ගු

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    11923205_1664584873777394_7063179899491220608_n.jpg

    ඡන්ද වංගු ගහපු හැටි රෝසීත් කියයි- මම අධිකරණයට යනවා

    මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ හෙංචයියන් පාර්ලිමේන්තුවට ගෙන එමට කොළඹ මනාප වෙනස් කර ඇති බවට ජනතා මනාපයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි වූ හිටපු අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය චොදනා කර සිටි.
    සිය මනාප ප්‍රතිඵලය යළි ගණනය කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවද එය අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.
    මනාප ගණන් කරන අවස්ථාවේදී තමාට යම් අසාධාරණයක් සිදුව ඇති බවත් කොහේවත් හිටපු යන එන මං නැති අයට පක්ෂයේ දොරවල් ඇරලා දිලා රටේ ජනතාවගේ බලාපොරොත්තු සුන් කර ඇති බවද ඇය සදහන් කර තිබේ.
    මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රෝසි සේනානායක මහත්මියට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුර භාරගන්නා ලෙසට දැනුම්දි ඇති අතර ජනතාව වෙනුවෙන් පෙනී සිටි තමන්ට එවැනි තනතුරක් ලබාගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව දැනුම් දි තිබේ.
    මේ අතර තමන්ට ලැබුනු මනාප වලින් හරි අඩකටත් වඩා රනිල් වික්‍රමසිංහට සහ අනාතව සිට එජාපයට පැමිණි පාඨ්ළි චම්පික රණවක වෙනුවෙන් එකතු කරමින් තමන් පරාජයට පත්කිරිමට එජාපයේම තමන්ගේ සතුරු පාර්ශවය කටයුතු කල බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උපුල් ශාන්ත සන්නස්ගල ද අනාවරණය කළා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    පරාද උන එවුන් කියන කතා. රෝසියි සන්නස්ගලයි දෙන්නම සිංහලයින්ට බැන්නා ඒ නිසා සමාජයේ ලොකු පිලිකුලක් තිබ්බා. ඒ නිසයි උන් පරාද උනේ.

    මැකෝ සුපිරියටම කරා. නිරීක්ෂනය කරන සංවිධානත් සතුටින් ඉන්නේ. මේ අනාථයෝ දෙන්නා ඇවිලා යහපාලනයත් කන්න හදනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පරාද උන එවුන් කියන කතා. රෝසියි සන්නස්ගලයි දෙන්නම සිංහලයින්ට බැන්නා ඒ නිසා සමාජයේ ලොකු පිලිකුලක් තිබ්බා. ඒ නිසයි උන් පරාද උනේ.

    මැකෝ සුපිරියටම කරා. නිරීක්ෂනය කරන සංවිධානත් සතුටින් ඉන්නේ. මේ අනාථයෝ දෙන්නා ඇවිලා යහපාලනයත් කන්න හදනවා.

    :yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    පරාද උන එවුන් කියන කතා. රෝසියි සන්නස්ගලයි දෙන්නම සිංහලයින්ට බැන්නා ඒ නිසා සමාජයේ ලොකු පිලිකුලක් තිබ්බා. ඒ නිසයි උන් පරාද උනේ.

    මැකෝ සුපිරියටම කරා. නිරීක්ෂනය කරන සංවිධානත් සතුටින් ඉන්නේ. මේ අනාථයෝ දෙන්නා ඇවිලා යහපාලනයත් කන්න හදනවා.

    :yes::yes::yes::yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    පරාද උන එවුන් කියන කතා. රෝසියි සන්නස්ගලයි දෙන්නම සිංහලයින්ට බැන්නා ඒ නිසා සමාජයේ ලොකු පිලිකුලක් තිබ්බා. ඒ නිසයි උන් පරාද උනේ.

    මැකෝ සුපිරියටම කරා. නිරීක්ෂනය කරන සංවිධානත් සතුටින් ඉන්නේ. මේ අනාථයෝ දෙන්නා ඇවිලා යහපාලනයත් කන්න හදනවා.
    :yes::yes::yes: