ඡනාධිපතිවරණයේ දෙවෙනි මනාපේ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට හිතෙන විදියට :rolleyes:

    අපි හිතමු 4 දෙනෙක් ඉදිරිපත් උනා කියල
    මහින්ද - 200
    රනිල් - 150
    ඥාණසාර - 75
    අනුර - 75

    පළමුවර මන්හින්දට 40%

    ඊට පස්සෙ වැඩිම ඡන්ද ගත්ත දෙන්න අයින් කරල ඉතුරු අයට අවස්ථාවක් දෙනව අපේක්ෂකයෙක් තොරන්න ... ඥාණසාර මහින්දගෙ ඔඩොක්කුවට පැනල කියනව "මොනව උනත් යුද්දෙ දින්නනෙ™" කියල

    ඉන් ඉක්බිති, End of Sinhalese :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මට හිතෙන විදියට :rolleyes:

    අපි හිතමු 4 දෙනෙක් ඉදිරිපත් උනා කියල
    මහින්ද - 200
    රනිල් - 150
    ඥාණසාර - 75
    අනුර - 75

    පළමුවර මන්හින්දට 40%

    ඊට පස්සෙ වැඩිම ඡන්ද ගත්ත දෙන්න අයින් කරල ඉතුරු අයට අවස්ථාවක් දෙනව අපේක්ෂකයෙක් තොරන්න ... ඥාණසාර මහින්දගෙ ඔඩොක්කුවට පැනල කියනව "මොනව උනත් යුද්දෙ දින්නනෙ™" කියල

    ඉන් ඉක්බිති, End of Sinhalese :D

    :rofl::rofl: එක ගලෙන් කුරුල්ලු ගානක් බිම දැම්මා නෙද? රනිලුයි මහින්දයි නම් එක දෙකට එන්නෙ අනුරත් මහින්දගෙම ඔඩොක්කුවට පනි
     
  • Jun 30, 2011
    31
    5
    8
    නෑ මචං.. මම දන්න විදියට ජනාධිපතිවරණයකදි කතිරය නැතුව තමුන් කැමති අපේක්ෂක පිළිවෙලට 1,2,3 දාන්න පුලුවන්. එතකොට පළවෙනි පාර 50% කාටවත් නැත්නම් අංක 2 ට මනාප වැඩියෙන්ම ලැබුනේ කාටද කියල බලනවා. 2 වැඩිපුරම(50%ට වැඩියෙන්) ආව කෙනා තමා දිනන්නේ
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    සාමි පුතා;17195667 said:
    නෑ මචං.. මම දන්න විදියට ජනාධිපතිවරණයකදි කතිරය නැතුව තමුන් කැමති අපේක්ෂක පිළිවෙලට 1,2,3 දාන්න පුලුවන්. එතකොට පළවෙනි පාර 50% කාටවත් නැත්නම් අංක 2 ට මනාප වැඩියෙන්ම ලැබුනේ කාටද කියල බලනවා. 2 වැඩිපුරම(50%ට වැඩියෙන්) ආව කෙනා තමා දිනන්නේ

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට හිතෙන විදියට :rolleyes:

    අපි හිතමු 4 දෙනෙක් ඉදිරිපත් උනා කියල
    මහින්ද - 200
    රනිල් - 150
    ඥාණසාර - 75
    අනුර - 75

    පළමුවර මන්හින්දට 40%

    ඊට පස්සෙ වැඩිම ඡන්ද ගත්ත දෙන්න අයින් කරල ඉතුරු අයට අවස්ථාවක් දෙනව අපේක්ෂකයෙක් තොරන්න ... ඥාණසාර මහින්දගෙ ඔඩොක්කුවට පැනල කියනව "මොනව උනත් යුද්දෙ දින්නනෙ™" කියල

    ඉන් ඉක්බිති, End of Sinhalese :D

    මෙහෙමයි කතිරෙ ගහනවා වෙනුවට තමන් වැඩිපුර කඅමති කෙනාට 1 කියලා ලියනවා දෙවැනියට කැමති කෙනාට 2 කියලා ලියනවා. තුන්වැනි මනාපයක් දෙන්න පුළුවන්ද කියලා දන්නේ නෑ. දැන් ඡන්ද ගණන් කරනලා ඉවර වෙලා කිසිම අපේක්ෂයෙක් 50% වඩා ඡන්ද ලබා ගෙන නැත්තං ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙක් පත් වෙන්නෙ නෑ. ඒ වෙලාවට අර 2 ගහලා තිබුණ ටික ආයෙ ගණිනවා. මේ සැරේ ඔය නහුතෙ වෙයි කියලයි කවුරුත් කියන්නෙ

    මොකක් හරි ජිල්මාට් එකක් වෙන්න ඇති බන්..:confused:

    කවුද කියන්නෙ එහෙම සීන් එකක් ගැන?
    උඹද කියන්නේ...?

    :rofl::rofl: එක ගලෙන් කුරුල්ලු ගානක් බිම දැම්මා නෙද? රනිලුයි මහින්දයි නම් එක දෙකට එන්නෙ අනුරත් මහින්දගෙම ඔඩොක්කුවට පනි

    :yes: anka walin thamai vote karanne ehema vote karana eun lankawe innwada manda . thanks machanla reply walata :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Janadhipathi apekshakayage real name eka print karanne neththe ey?
    Percy Mahendra Rajapaksha.

    අනේ මන්ද බන් ... උන්ටම ගියපු රටනෙ :confused:

    :rofl::rofl: එක ගලෙන් කුරුල්ලු ගානක් බිම දැම්මා නෙද? රනිලුයි මහින්දයි නම් එක දෙකට එන්නෙ අනුරත් මහින්දගෙම ඔඩොක්කුවට පනි

    :rofl: jvp ඡන්ද පදනම වැඩක් නෑ බන් (තීරණාත්මක සටනක් දෙන්න මදි) ... උන්ට අමාරුවෙන් 5% ක විතර ඡන්ද ප්‍රතිශතයක් ගන්න පුළුවන් :dull:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මට හිතෙන විදියට :rolleyes:

    අපි හිතමු 4 දෙනෙක් ඉදිරිපත් උනා කියල
    මහින්ද - 200
    රනිල් - 150
    ඥාණසාර - 75
    අනුර - 75

    පළමුවර මන්හින්දට 40%

    ඊට පස්සෙ වැඩිම ඡන්ද ගත්ත දෙන්න අයින් කරල ඉතුරු අයට අවස්ථාවක් දෙනව අපේක්ෂකයෙක් තොරන්න ... ඥාණසාර මහින්දගෙ ඔඩොක්කුවට පැනල කියනව "මොනව උනත් යුද්දෙ දින්නනෙ™" කියල

    ඉන් ඉක්බිති, End of Sinhalese :D

    සිංහල බෞද්ධ රාජ්‍යයක් මේ රට තුළ ගොඩනගන්නයි ඥාණසාර හිමි මේ හදන්නෙ !

    හෙළ උරුමය කළා වගේ ධර්ම රාජ්‍යයකට මේ සිංහලේ ගෙනියන්න හදන්නේ !

    උබලා හිතනවද හෙළ උරුමය කළා වගේ ඥාණසාර හිමි මහින්දගෙ රජාගේ ඔඩොක්කුවට පනියි!
    හෙන ගහපන් මරක්කල හැත්තට !

    ඒ වුනාට දෙමලු අපිට දැන් හොදයි ! ප්‍රභාකරන්ට කොන්දක් තිබුනා උබලට නැති වුනාට ! අර ඥාණසාර හිමි ඊයේ කිව්වා වගේ !:P:P:P

    මොනවා වුනත් අපි වගේ චු කොල්ලෝ ඥාණසාර හිමිගේ පැත්තේ !

    උබලා වගේ මරක්කල හැත්තට අබ සරණයි !
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    virathu_burma.jpg

    මුස්ලිම් සංවිධානවල විරෝධය මධ්‍යයේ තමාට වීසා ලබා දීමට මැදිහත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ස්තුතිය පුද කරන බව බුරුමයේ අශින් විරතු හිමියෝ පවසති.

    බලපන් ඒ ස්තුතියත් අපේ මහින්ද රාජපක්ෂ ලොක්කට !
    උබලට හුලන් !
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kathiraya wenuwata 1,2,3 danna puluwan.eth eka godak aya karanne naha.
    me sare UNP eka try karanne ehema thanakata genna.
    eth ekata sandane,UNP,JVP katawath 50% wada thiyenne baha,.
    ithin chanda tika kadime uwamawa me welawe thiyenne UNP ekata.
    50% wada adu unama 2 manape ganan karanawa.
    ithin me sare kattiyata deweni eka ganath hithanna wewi.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සිංහල බෞද්ධ රාජ්‍යයක් මේ රට තුළ ගොඩනගන්නයි ඥාණසාර හිමි මේ හදන්නෙ !

    හෙළ උරුමය කළා වගේ ධර්ම රාජ්‍යයකට මේ සිංහලේ ගෙනියන්න හදන්නේ !

    උබලා හිතනවද හෙළ උරුමය කළා වගේ ඥාණසාර හිමි මහින්දගෙ රජාගේ ඔඩොක්කුවට පනියි!
    හෙන ගහපන් මරක්කල හැත්තට !

    ඒ වුනාට දෙමලු අපිට දැන් හොදයි ! ප්‍රභාකරන්ට කොන්දක් තිබුනා උබලට නැති වුනාට ! අර ඥාණසාර හිමි ඊයේ කිව්වා වගේ !:P:P:P

    මොනවා වුනත් අපි වගේ චු කොල්ලෝ ඥාණසාර හිමිගේ පැත්තේ !

    උබලා වගේ මරක්කල හැත්තට අබ සරණයි !

    mulinama uba 4hr kathawama ahuwada.:confused:
    BBS eka mahindage hari godatege nama kiyanakane uba datha madan balan hitiye pahugiya tike
    :rofl: