ඡනාධිපතිවරණයේ දෙවෙනි මනාපේ
මොකද්ද බන් මේ දෙවනි මනාපේ ගනින සීන් එක මේ පාර ඡනාධිපතිවරණයේදි අපේක්ෂකයෝ ගොඩක් දාලා එක්කෙනෙක්ටවත් 50% වැඩි ඡන්ද නැති වුනාම දෙවෙනි මනාපෙට යනවා කියන්නේ ඡනාධිපතිවරණයේදි අපේක්ෂකයෝ තුන් දෙනෙක්ට මනාප දෙන්න දෙන්න පුලුවන්ද? මට නම් මතක නෑ ඔය කියන විදියට ඡන්ද කොලේ තියෙනවද කියලා .

1

ehenam deweni para aye chandayak thiyenna wenawa