ඡයලලිතා මැරෙන්න ඔන්න මෙන්න

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡයලලිතා මැරෙන්න ඔන්න මෙන්න

    ඉන්දියාවේ දෙමලු ඇපලෝ හොස්පිටල් එක ඉස්සරහා අඩනවලු නේද අද දවස ඇතුලත සෙත්තපොච්චි වෙයි.හදවත නැවතිලාලු තියෙන්නේ මැෂින් එකකට ගහලලු තියෙන්නේ.:):)
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනේ මන්ද මම නම් සතුරෙකුගේ වත් මරණයකදී හෝ අසනීපයකදී සතුටු නොවෙමි. ඒ මගේ හැටියි. ඒක නියම සිංහල කමයි. දුටුගැමුණු රජතුමා පවා තම එදිරිවාදියාගේ ( එළාර රජතුමාගේ ) මරණයේදී පවා සතුටු නොවිය. එතුමා එළාර රජුගේ සොහොන ලගින් යනවිට එළාර රජුගේ සොහොන ට ගරු කොට යන ලෙස ඉල්ලා සිටියේය.

    ජයලලිතා යනු මෝඩ පහේ ගැහැනියකි. නැතොත් මිනිසුන් මෝඩයාට අන්දවාගෙන බලයේ රැඳී සිටින තැනැත්තියකි. මා පවුද්ගලිකව ජයලලිතා ට කැමති නැත.
     
    Last edited:
    • Like
    Reactions: Jayanga

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,767
    113
    අනේ මන්ද මම නම් සතුරෙකුගේ වත් මරණයකදී හෝ අසනීපයකදී සතුටු නොවෙමි. ඒ මගේ හැටියි. ඒක නියම සිංහල කමයි. දුටුගැමුණු රජතුමා පවා තම එදිරිවාදියාගේ ( එළාර රජතුමාගේ ) මරණයේදී පවා සතුටු නොවිය. එතුමා එළාර රජුගේ සොහොන ලගින් යනවිට එළාර රජුගේ සොහොන ට ගරු කොට යන ලෙස ඉල්ලා සිටියේය.

    ජයලලිතා යනු මෝඩ පහේ ගැහැනියකි. නැතොත් මිනිසුන් මෝඩයාට අන්දවාගෙන බලයේ රැඳී සිටින තැනැත්තියකි. මා පවුද්ගලිකව ජයලලිතා ට කැමති නැත.

    Jrgwhkl.jpg
     
    • Like
    Reactions: KDH

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අනේ මන්ද මම නම් සතුරෙකුගේ වත් මරණයකදී හෝ අසනීපයකදී සතුටු නොවෙමි. ඒ මගේ හැටියි. ඒක නියම සිංහල කමයි. දුටුගැමුණු රජතුමා පවා තම එදිරිවාදියාගේ ( එළාර රජතුමාගේ ) මරණයේදී පවා සතුටු නොවිය. එතුමා එළාර රජුගේ සොහොන ලගින් යනවිට එළාර රජුගේ සොහොන ට ගරු කොට යන ලෙස ඉල්ලා සිටියේය.

    ජයලලිතා යනු මෝඩ පහේ ගැහැනියකි. නැතොත් මිනිසුන් මෝඩයාට අන්දවාගෙන බලයේ රැඳී සිටින තැනැත්තියකි. මා පවුද්ගලිකව ජයලලිතා ට කැමති නැත.

    lorry talk

    BTW
    Dutugemunu Rajathuma e kaalema ithiri wela hitapu demallu 2000 3000 pethi gahala damma nam ada jeewitha keeyak ithirida? Ape hamudave sahodarayo adatath jeewath wenava...
    Naya dakkama uwa marala hubaha kadala Nai patau tikath marala danna ona Nathnam Nai patau loku wela geta panala gedara ewunva kanakan danne naa
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ඔය හුත්ති මැරිලා වගේ තමා හිටියේ..:lol: හොද වැඩේ... :rolleyes::rofl::P:lol::)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    විදවලා මැරෙන්නේ බන් උදේ හාට් ඔපරේෂන් එකක් කරලා හදවත තාම ක්‍රියාත්මතක වෙලා නැතිලු ලයිෆ් සප්පොර්ට් මැෂින් එකට ගහලලු තාම.ඔපරේෂන් එක නම් සාර්තකයිලු පණ එයිද දන්නේ නෑ ආයේ.