ලංකාවේන් යන දෙමල එවුන්ටත් දකුනු ඉන්දියාවේදි මුන් ගහනවා අපේ එවුන්ගේ තාම කරුණාව.
අනේ මන්ද මම නම් සතුරෙකුගේ වත් මරණයකදී හෝ අසනීපයකදී සතුටු නොවෙමි. ඒ මගේ හැටියි. ඒක නියම සිංහල කමයි. දුටුගැමුණු රජතුමා පවා තම එදිරිවාදියාගේ ( එළාර රජතුමාගේ ) මරණයේදී පවා සතුටු නොවිය. එතුමා එළාර රජුගේ සොහොන ලගින් යනවිට එළාර රජුගේ සොහොන ට ගරු කොට යන ලෙස ඉල්ලා සිටියේය.
ජයලලිතා යනු මෝඩ පහේ ගැහැනියකි. නැතොත් මිනිසුන් මෝඩයාට අන්දවාගෙන බලයේ රැඳී සිටින තැනැත්තියකි. මා පවුද්ගලිකව ජයලලිතා ට කැමති නැත.

ekaparakuth ohoma kiwwa...oya gani marunama godakma riddenne yapane inna sakkili demalunta![]()
fakayala world map ekaka indiyawa thiyena thena wath danne ne... lankawata barak wewi jiwath wela jayalalithata kahinawa.

අනේ මන්ද මම නම් සතුරෙකුගේ වත් මරණයකදී හෝ අසනීපයකදී සතුටු නොවෙමි. ඒ මගේ හැටියි. ඒක නියම සිංහල කමයි. දුටුගැමුණු රජතුමා පවා තම එදිරිවාදියාගේ ( එළාර රජතුමාගේ ) මරණයේදී පවා සතුටු නොවිය. එතුමා එළාර රජුගේ සොහොන ලගින් යනවිට එළාර රජුගේ සොහොන ට ගරු කොට යන ලෙස ඉල්ලා සිටියේය.
ජයලලිතා යනු මෝඩ පහේ ගැහැනියකි. නැතොත් මිනිසුන් මෝඩයාට අන්දවාගෙන බලයේ රැඳී සිටින තැනැත්තියකි. මා පවුද්ගලිකව ජයලලිතා ට කැමති නැත.
ඇත්තම කතාව මෙකයි, එළාර කියන්නෙ දැහැමි පාලකයෙක්. සිංහල ඇමතිවරු පවා එළාර ගාව වැඩ කළා. දුටුගැමුණු කියන්නෙ නහර කාරයෙක්. තාත්තාට යට ඇඳුම් පවා එවාපු එකෙක් .ඉතිං එළාර එක්ක යුද්ධයක් කරලා මිනිස්සු ඝාතනය කරහම ඒ යුධ ගිණි දැල් මිනිහාට මැවිලා පෙන්න ගත්තා. ඒ වගෙම එළාර රජතුමාගෙ පියා වන කාවන්තිස්ස රජතුමාට පොරොන්දු තුනක් වෙනවා දුටුගැමුණුයි සද්ධාතිස්සයි, ඒ පොරොන්දු වලින් එකක් තම එළාර රජු සමග යුද්ධ කරන්නෙ නැහැ කියන එක .මේ පොරොන්දුව ඇතුළුව ඉතුරු පොරොන්දු සියල්ලම කඩනවා අයියයි මල්ලි .අන්න ඒ හිතෙ දුකත් මිනිහාට තිබ්බා. එකයි එළාරව මරපු තැන සෑයක් හැදුවෙ තමන් කරපු පාපෙන් බෙරෙන්න .ඉතිං ඉතිහාසෙ පොඩ්ඩක් පැණි තවරලා ලියලා තියෙන්නෙ දුටුගැමුණු හෙබ්න ශ්‍රෙෂ්ඨයි එක නිසා තම ඔය ක්‍රියාව ගත්තෙ කියලා. මන් මෙ දෙමළුන්ට සපොර්ට් එකෙක් නෙමෙ. එත් අපෙ ඉතිහාසෙ අපි දැනන් ඉන්න දෙවල් හරිම පරස්පර විරොධි.
දෙමළුන්ට ජයලලිතාත් නිකන් හරියර සිංහල අයට මහින්ද රාජපක්ෂ වගෙ ,නූගත් එත් මිනිස්සුන්ව කතාවෙන් දීමනා උදව් දීමෙන් අල්ලාගන්න දන්නවා. ඉතිං අන්තිමට යනකොට මුකුත් ගෙනියන්නෙ නැහැ නේ. ඔක තමා ඔනෙම එකෙක්ට වෙන්නෙ.
හිතන්නෙ එපා ජයලලිතා නැතිවුණා කියලා ඊලඟට එන එකා අපිට පිරිත් කියාවි කියලා .ඌ ඊට එහා වෙයි .