ඡයලලිතා මැරෙන්න ඔන්න මෙන්න

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City

    mmm........
    uba kohenda mewa danagaththe???:oo::oo:

    රට රටවල් වල ඉතිහාසෙ හදාරනකොට ඔය වගෙ රජවරුන්ගෙ කෙරුවාවල් හිතාගන්න පුළුවන් තමන්ටම. ඔය කාවන්තිස්ස රජතුමාට වෙච්ච පොරොන්දු එහෙම ඔනි එකෙක් දැනන් තියෙන්න ඔනෙ .නිකන් හිතපන් රජෙක් තම ප්‍රතිවාදියාව මරලා සැයකුත් හදලා ඒ සෑය ලඟින් යද්දි ඔනෙම මිනිහෙක් ආචාර කරලා යන්න ඔනෙ කියලා නියමකරන්නෙ ඇයි ?? මෙ වෙනකන් සිංහල රජෙක්ටවත් තවත් සිංහල රජෙක් එවන් ගෞරවයක් දීලා නැහැ. එකම හෙතුව තමන් පොරොන්දුව කඩපු සිත්තැවුලයි නිකරුණෙ යුද්ධ කරලා මිනිස් ජීවිත සංහාර කරලා කරපු විනාසෙ පාපයයි තමන්ගෙ සිතෙන්ම ප්‍රක්ෂෙපනය උනහම ඔය වගෙ දෙවල් කරනවා .මහසෙන් රජතුමා දන්නවානෙ ? ජෙතවනාරාමය කෙරෙව්වෙ ඇයි කියලා ඇහැව්වොත් අපිට කියන්නෙ බුද්ධාගමෙ චිරස්තිතිය උදෙසා හැදුවා කියලා.එත් ඇත්ත එක නෙමෙ. එකත් පාපෙකින් ගැලවෙන්න කලෙ. පාපය තමා මහාවිහාරය විනාස කිරීම.
    ඉතිං ඔය වගෙ රජාලාට එක එක පෞද්ගලික සිත්තැවුල් මත කණස්සලු මත හදපුවා තමා අපෙ එවුන් මෙ උඩ දාගෙන පෞරාණිකයි ,ආගමිකයි කිය කිය මල් පහන් උස්සන් ගිහින් වඳින්නෙ. සජහන් ටාජ් මහල් කෙරෙව්වෙ ගැණිගෙ වියොවටළු. බලද්දි ඒ ගැනි උගෙ අන්තප්පුරෙ ගැනුන්ගෙන් එකෙක්.:rofl::rofl::rofl::rofl: ඒ ටාජ් මහල හදපු එවුන්ගෙ අත් කැපුවලු ඇස් අන්ධ කෙරෙව්වාලු. ආයෙත් එවන් නිර්මාණයක් නොකරන්න. එත් ඒක අද ආදරෙ සංකෙතය. ඉතිං බලපන් කොච්චර මුලාවක්ද කියලා. ඊජිප්තුවෙ රැම්සෙස්ලා ,සයිරස් ලා හදවපු පිරමීඩ පිළිම ඒ කාලෙ යුදෙව්වන් වහල්සේවයෙ යොදවමින් කරවපු නිර්මාණ. එත් එවත් අද උසස් කෞතුක දෙවල්. තනිකර බොරුව බන්. රජවරු කියන්නෙ අමුම අමු පාහර ජාතියක්. කරන්න ඔන ජඩ කම් කරනවා පුළුවන් කාලෙ පස්සෙ තාමා කරපු පව් නින්දෙන් පෙනකොට එක නැතිකරගන්න එක එක ආතල් ගන්නෙ .ඒ ආතල් වල ප්‍රතිඵල තමා සෑයවල්, මාළිගාවල්, පිරමීඩ ..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බෞද්ධයෙක් හැටියට මොන සතාට උනත් මෙත්‍රී කරන්න ඔනේ. ඒ නිසා ඉක්මනින් සුවය ලැබේවා කියලා පතනවා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Cy9MAscUkAACSrY.jpg
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    විදවලා මැරෙන්නේ බන් උදේ හාට් ඔපරේෂන් එකක් කරලා හදවත තාම ක්‍රියාත්මතක වෙලා නැතිලු ලයිෆ් සප්පොර්ට් මැෂින් එකට ගහලලු තාම.ඔපරේෂන් එක නම් සාර්තකයිලු පණ එයිද දන්නේ නෑ ආයේ.

    ඔපරේෂන් එක සාර්ථකයි :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    රට රටවල් වල ඉතිහාසෙ හදාරනකොට ඔය වගෙ රජවරුන්ගෙ කෙරුවාවල් හිතාගන්න පුළුවන් තමන්ටම. ඔය කාවන්තිස්ස රජතුමාට වෙච්ච පොරොන්දු එහෙම ඔනි එකෙක් දැනන් තියෙන්න ඔනෙ .නිකන් හිතපන් රජෙක් තම ප්‍රතිවාදියාව මරලා සැයකුත් හදලා ඒ සෑය ලඟින් යද්දි ඔනෙම මිනිහෙක් ආචාර කරලා යන්න ඔනෙ කියලා නියමකරන්නෙ ඇයි ?? මෙ වෙනකන් සිංහල රජෙක්ටවත් තවත් සිංහල රජෙක් එවන් ගෞරවයක් දීලා නැහැ. එකම හෙතුව තමන් පොරොන්දුව කඩපු සිත්තැවුලයි නිකරුණෙ යුද්ධ කරලා මිනිස් ජීවිත සංහාර කරලා කරපු විනාසෙ පාපයයි තමන්ගෙ සිතෙන්ම ප්‍රක්ෂෙපනය උනහම ඔය වගෙ දෙවල් කරනවා .මහසෙන් රජතුමා දන්නවානෙ ? ජෙතවනාරාමය කෙරෙව්වෙ ඇයි කියලා ඇහැව්වොත් අපිට කියන්නෙ බුද්ධාගමෙ චිරස්තිතිය උදෙසා හැදුවා කියලා.එත් ඇත්ත එක නෙමෙ. එකත් පාපෙකින් ගැලවෙන්න කලෙ. පාපය තමා මහාවිහාරය විනාස කිරීම.
    ඉතිං ඔය වගෙ රජාලාට එක එක පෞද්ගලික සිත්තැවුල් මත කණස්සලු මත හදපුවා තමා අපෙ එවුන් මෙ උඩ දාගෙන පෞරාණිකයි ,ආගමිකයි කිය කිය මල් පහන් උස්සන් ගිහින් වඳින්නෙ. සජහන් ටාජ් මහල් කෙරෙව්වෙ ගැණිගෙ වියොවටළු. බලද්දි ඒ ගැනි උගෙ අන්තප්පුරෙ ගැනුන්ගෙන් එකෙක්.:rofl::rofl::rofl::rofl: ඒ ටාජ් මහල හදපු එවුන්ගෙ අත් කැපුවලු ඇස් අන්ධ කෙරෙව්වාලු. ආයෙත් එවන් නිර්මාණයක් නොකරන්න. එත් ඒක අද ආදරෙ සංකෙතය. ඉතිං බලපන් කොච්චර මුලාවක්ද කියලා. ඊජිප්තුවෙ රැම්සෙස්ලා ,සයිරස් ලා හදවපු පිරමීඩ පිළිම ඒ කාලෙ යුදෙව්වන් වහල්සේවයෙ යොදවමින් කරවපු නිර්මාණ. එත් එවත් අද උසස් කෞතුක දෙවල්. තනිකර බොරුව බන්. රජවරු කියන්නෙ අමුම අමු පාහර ජාතියක්. කරන්න ඔන ජඩ කම් කරනවා පුළුවන් කාලෙ පස්සෙ තාමා කරපු පව් නින්දෙන් පෙනකොට එක නැතිකරගන්න එක එක ආතල් ගන්නෙ .ඒ ආතල් වල ප්‍රතිඵල තමා සෑයවල්, මාළිගාවල්, පිරමීඩ ..

    අනිත් අය නම් හරි එත් දුටුගැමුණු රජතුමා ගනම් මටනම් එහෙම හිතෙන්නේ නැහැ,
    මහවන්ශන් එයට ලොකු වර්නන කිරීමක් කරලා තියෙනවා තම,
    එත් ඔය සදහන් කරපු අනික් අය වගේ කුජීත යි කියලනම් හිතන්නේ නැහැ,

    අනික
    හිතාගන්න පුළුවන් තමන්ටම

    කියන එක නම් සාදාරන හේතුවක් නෙමේ බන්,
    එහෙම බැලුවොත් ලෝකේ වෙන ඕනෙම දෙයක් ගැන අපිට එක එක චිත්‍ර මව ගන්න පුළුවන්,
    ඒවා හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්.
    අවශ්‍ය වෙන්නේ 100% නිවැරදි තහවුරු කිරීම්,

    ඔපරේෂන් එක සාර්ථකයි :yes:

    ආරංචියක් ආවා මෙයාගේ වැල එහෙම තියෙනවා කියලා :yes::yes:;);)
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    ඇත්තම කතාව මෙකයි, එළාර කියන්නෙ දැහැමි පාලකයෙක්.:oo: සිංහල ඇමතිවරු පවා එළාර ගාව වැඩ කළා. දුටුගැමුණු කියන්නෙ නහර කාරයෙක්. තාත්තාට යට ඇඳුම් පවා එවාපු එකෙක් .ඉතිං එළාර එක්ක යුද්ධයක් කරලා මිනිස්සු ඝාතනය කරහම ඒ යුධ ගිණි දැල් මිනිහාට මැවිලා පෙන්න ගත්තා. ඒ වගෙම එළාර රජතුමාගෙ පියා වන කාවන්තිස්ස රජතුමාට පොරොන්දු තුනක් වෙනවා දුටුගැමුණුයි සද්ධාතිස්සයි, ඒ පොරොන්දු වලින් එකක් තම එළාර රජු සමග යුද්ධ කරන්නෙ නැහැ කියන එක .මේ පොරොන්දුව ඇතුළුව ඉතුරු පොරොන්දු සියල්ලම කඩනවා අයියයි මල්ලි .අන්න ඒ හිතෙ දුකත් මිනිහාට තිබ්බා. එකයි එළාරව මරපු තැන සෑයක් හැදුවෙ තමන් කරපු පාපෙන් බෙරෙන්න .ඉතිං ඉතිහාසෙ පොඩ්ඩක් පැණි තවරලා ලියලා තියෙන්නෙ දුටුගැමුණු හෙබ්න ශ්‍රෙෂ්ඨයි එක නිසා තම ඔය ක්‍රියාව ගත්තෙ කියලා. මන් මෙ දෙමළුන්ට සපොර්ට් එකෙක් නෙමෙ. එත් අපෙ ඉතිහාසෙ අපි දැනන් ඉන්න දෙවල් හරිම පරස්පර විරොධි.
    දෙමළුන්ට ජයලලිතාත් නිකන් හරියර සිංහල අයට මහින්ද රාජපක්ෂ වගෙ ,නූගත් එත් මිනිස්සුන්ව කතාවෙන් දීමනා උදව් දීමෙන් අල්ලාගන්න දන්නවා. ඉතිං අන්තිමට යනකොට මුකුත් ගෙනියන්නෙ නැහැ නේ. ඔක තමා ඔනෙම එකෙක්ට වෙන්නෙ.
    හිතන්නෙ එපා ජයලලිතා නැතිවුණා කියලා ඊලඟට එන එකා අපිට පිරිත් කියාවි කියලා .ඌ ඊට එහා වෙයි .

    :rofl::rofl: ubath dhanna ithihasaya එළාර කියන්නෙ දැහැමි පාලකයෙක්
    mehema baeluwoth prebakaranuth දැහැමි පාලකයෙක් wuth wuge nithiya hariyata kriya kala

    එළාර දැහැමි පාලකයෙක් nisa thami wena ratakata gihin inna wunnwa marala anith wunwa elola rate balaya allagathhe

    මේ පොරොන්දුව ඇතුළුව ඉතුරු පොරොන්දු සියල්ලම කඩනවා අයියයි මල්ලි
    uba kohen ithihasaya igena gannwada dan nha api danna ithihasaye nam gamunu kumaru පොරොන්දු prethiussepa karanawa misk kadakaranna පොරොන්දුwak wen naha

    සිංහල ඇමතිවරු පවා එළාර ගාව වැඩ කළා. දුටුගැමුණු කියන්නෙ නහර කාරයෙක්. තාත්තාට යට ඇඳුම් පවා එවාපු එකෙක් .ඉතිං එළාර එක්ක යුද්ධයක් කරලා මිනිස්සු ඝාතනය කරහම ඒ යුධ ගිණි දැල් මිනිහාට මැවිලා පෙන්න ගත්තා.:P:P
    ඉතිං ඉතිහාසෙ පොඩ්ඩක් පැණි තවරලා ලියලා තියෙන්නෙ දුටුගැමුණු හෙබ්න ශ්‍රෙෂ්ඨයි එක නිසා තම ඔය ක්‍රියාව ගත්තෙ කියලා:rofl::rofl:
    lol ban uba kiyanne allapu waththe eka ubale watina idam okkoma allageena ubalawa mullakata thallu karala ubala idemen kaka bibi joli karan innakota wunwa elawan nathiwa nikan nonjalaya wage inna kiyalda

    දුටුගැමුණු ta ශ්‍රෙෂ්ඨයි kiyanne uba wage nathiwa apu wunwa elola thamange rate minissunta ai nidahase inna hadala dunna nisa nikan hari gamunu rajuth uba wage hithuwanam mekath thamilnaduwa wela iwarai

    thwa tikak hoyala balan elara marunam passe ai bale allanna apu cholayota mehe hitapu chola,panda demallu udwa kala nathi hethuwa

    gamunu nama wenuwata dutu gamunu nama patabaedunu widiyath hoya balapan තාත්තාට යට ඇඳුම් පවා එවාපු nisada nathnam e kaleth ada heta wage mada deshapalane thibba nisada kiyala

    රට රටවල් වල ඉතිහාසෙ හදාරනකොට ඔය වගෙ රජවරුන්ගෙ කෙරුවාවල් හිතාගන්න පුළුවන් තමන්ටම. ඔය කාවන්තිස්ස රජතුමාට වෙච්ච පොරොන්දු එහෙම ඔනි එකෙක් දැනන් තියෙන්න ඔනෙ .නිකන් හිතපන් රජෙක් තම ප්‍රතිවාදියාව මරලා සැයකුත් හදලා ඒ සෑය ලඟින් යද්දි ඔනෙම මිනිහෙක් ආචාර කරලා යන්න ඔනෙ කියලා නියමකරන්නෙ ඇයි ?? මෙ වෙනකන් සිංහල රජෙක්ටවත් තවත් සිංහල රජෙක් එවන් ගෞරවයක් දීලා නැහැ. එකම හෙතුව තමන් පොරොන්දුව කඩපු සිත්තැවුලයි නිකරුණෙ යුද්ධ කරලා මිනිස් ජීවිත සංහාර කරලා කරපු විනාසෙ පාපයයි තමන්ගෙ සිතෙන්ම ප්‍රක්ෂෙපනය උනහම ඔය වගෙ දෙවල් කරනවා .මහසෙන් රජතුමා දන්නවානෙ ? ජෙතවනාරාමය කෙරෙව්වෙ ඇයි කියලා ඇහැව්වොත් අපිට කියන්නෙ බුද්ධාගමෙ චිරස්තිතිය උදෙසා හැදුවා කියලා.එත් ඇත්ත එක නෙමෙ. එකත් පාපෙකින් ගැලවෙන්න කලෙ. පාපය තමා මහාවිහාරය විනාස කිරීම.
    ඉතිං ඔය වගෙ රජාලාට එක එක පෞද්ගලික සිත්තැවුල් මත කණස්සලු මත හදපුවා තමා අපෙ එවුන් මෙ උඩ දාගෙන පෞරාණිකයි ,ආගමිකයි කිය කිය මල් පහන් උස්සන් ගිහින් වඳින්නෙ. සජහන් ටාජ් මහල් කෙරෙව්වෙ ගැණිගෙ වියොවටළු. බලද්දි ඒ ගැනි උගෙ අන්තප්පුරෙ ගැනුන්ගෙන් එකෙක්.:rofl::rofl::rofl::rofl: ඒ ටාජ් මහල හදපු එවුන්ගෙ අත් කැපුවලු ඇස් අන්ධ කෙරෙව්වාලු. ආයෙත් එවන් නිර්මාණයක් නොකරන්න. එත් ඒක අද ආදරෙ සංකෙතය. ඉතිං බලපන් කොච්චර මුලාවක්ද කියලා. ඊජිප්තුවෙ රැම්සෙස්ලා ,සයිරස් ලා හදවපු පිරමීඩ පිළිම ඒ කාලෙ යුදෙව්වන් වහල්සේවයෙ යොදවමින් කරවපු නිර්මාණ. එත් එවත් අද උසස් කෞතුක දෙවල්. තනිකර බොරුව බන්. රජවරු කියන්නෙ අමුම අමු පාහර ජාතියක්. කරන්න ඔන ජඩ කම් කරනවා පුළුවන් කාලෙ පස්සෙ තාමා කරපු පව් නින්දෙන් පෙනකොට එක නැතිකරගන්න එක එක ආතල් ගන්නෙ .ඒ ආතල් වල ප්‍රතිඵල තමා සෑයවල්, මාළිගාවල්, පිරමීඩ ..

    රජෙක් තම ප්‍රතිවාදියාව මරලා සැයකුත් හදලා
    සැය nama kiwwata hadapu සැයk naha nikan sohan kothak withrai gamunuta පාපෙකන් ගැලවෙන්න පිරමීඩyak wage loku සැයk haduwa kiyalada hithn inne

    oya සැය haduwe පාපෙකන් ගැලවෙන්න neme deshapalana balaya raka ganna
    gamunu wa dutta gamini karala nama winsa karla elara my3 wage hin nulen gama ghala iwarai
    ehe ithiri demaulungei ruhune idan apu ekekta balaya pawaranna akmathi amathiyala wasi ganna nawthnna nama sudda karaganna haduwa misak kisima papeking galawenna neme

    mata pena widiyata ubata nam lanka ithihase gana loku සිත්තැවුල් කණස්සලු thiyanawa wage mona krannada samahara agam meheta apu widiya ehema thiyanwane anuradapura paththe gihin rajinige kasiyak dala waren tikak hari oya kanssale adu wei
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :rofl::rofl: ubath dhanna ithihasaya එළාර කියන්නෙ දැහැමි පාලකයෙක්
    mehema baeluwoth prebakaranuth දැහැමි පාලකයෙක් wuth wuge nithiya hariyata kriya kala

    එළාර දැහැමි පාලකයෙක් nisa thami wena ratakata gihin inna wunnwa marala anith wunwa elola rate balaya allagathhe

    මේ පොරොන්දුව ඇතුළුව ඉතුරු පොරොන්දු සියල්ලම කඩනවා අයියයි මල්ලි
    uba kohen ithihasaya igena gannwada dan nha api danna ithihasaye nam gamunu kumaru පොරොන්දු prethiussepa karanawa misk kadakaranna පොරොන්දුwak wen naha

    සිංහල ඇමතිවරු පවා එළාර ගාව වැඩ කළා. දුටුගැමුණු කියන්නෙ නහර කාරයෙක්. තාත්තාට යට ඇඳුම් පවා එවාපු එකෙක් .ඉතිං එළාර එක්ක යුද්ධයක් කරලා මිනිස්සු ඝාතනය කරහම ඒ යුධ ගිණි දැල් මිනිහාට මැවිලා පෙන්න ගත්තා.:P:P
    ඉතිං ඉතිහාසෙ පොඩ්ඩක් පැණි තවරලා ලියලා තියෙන්නෙ දුටුගැමුණු හෙබ්න ශ්‍රෙෂ්ඨයි එක නිසා තම ඔය ක්‍රියාව ගත්තෙ කියලා:rofl::rofl:
    lol ban uba kiyanne allapu waththe eka ubale watina idam okkoma allageena ubalawa mullakata thallu karala ubala idemen kaka bibi joli karan innakota wunwa elawan nathiwa nikan nonjalaya wage inna kiyalda

    දුටුගැමුණු ta ශ්‍රෙෂ්ඨයි kiyanne uba wage nathiwa apu wunwa elola thamange rate minissunta ai nidahase inna hadala dunna nisa nikan hari gamunu rajuth uba wage hithuwanam mekath thamilnaduwa wela iwarai

    thwa tikak hoyala balan elara marunam passe ai bale allanna apu cholayota mehe hitapu chola,panda demallu udwa kala nathi hethuwa

    gamunu nama wenuwata dutu gamunu nama patabaedunu widiyath hoya balapan තාත්තාට යට ඇඳුම් පවා එවාපු nisada nathnam e kaleth ada heta wage mada deshapalane thibba nisada kiyala

    රජෙක් තම ප්‍රතිවාදියාව මරලා සැයකුත් හදලා
    සැය nama kiwwata hadapu සැයk naha nikan sohan kothak withrai gamunuta පාපෙකන් ගැලවෙන්න පිරමීඩyak wage loku සැයk haduwa kiyalada hithn inne

    oya සැය haduwe පාපෙකන් ගැලවෙන්න neme deshapalana balaya raka ganna
    gamunu wa dutta gamini karala nama winsa karla elara my3 wage hin nulen gama ghala iwarai
    ehe ithiri demaulungei ruhune idan apu ekekta balaya pawaranna akmathi amathiyala wasi ganna nawthnna nama sudda karaganna haduwa misak kisima papeking galawenna neme

    mata pena widiyata ubata nam lanka ithihase gana loku සිත්තැවුල් කණස්සලු thiyanawa wage mona krannada samahara agam meheta apu widiya ehema thiyanwane anuradapura paththe gihin rajinige kasiyak dala waren tikak hari oya kanssale adu wei

    ඒක තමා බන් මන් ඇහුවේ මූ භට්ටාරද භට්ටරගේ කව්රු හරිද කියලා...:D