mmm........
uba kohenda mewa danagaththe???![]()
රට රටවල් වල ඉතිහාසෙ හදාරනකොට ඔය වගෙ රජවරුන්ගෙ කෙරුවාවල් හිතාගන්න පුළුවන් තමන්ටම. ඔය කාවන්තිස්ස රජතුමාට වෙච්ච පොරොන්දු එහෙම ඔනි එකෙක් දැනන් තියෙන්න ඔනෙ .නිකන් හිතපන් රජෙක් තම ප්රතිවාදියාව මරලා සැයකුත් හදලා ඒ සෑය ලඟින් යද්දි ඔනෙම මිනිහෙක් ආචාර කරලා යන්න ඔනෙ කියලා නියමකරන්නෙ ඇයි ?? මෙ වෙනකන් සිංහල රජෙක්ටවත් තවත් සිංහල රජෙක් එවන් ගෞරවයක් දීලා නැහැ. එකම හෙතුව තමන් පොරොන්දුව කඩපු සිත්තැවුලයි නිකරුණෙ යුද්ධ කරලා මිනිස් ජීවිත සංහාර කරලා කරපු විනාසෙ පාපයයි තමන්ගෙ සිතෙන්ම ප්රක්ෂෙපනය උනහම ඔය වගෙ දෙවල් කරනවා .මහසෙන් රජතුමා දන්නවානෙ ? ජෙතවනාරාමය කෙරෙව්වෙ ඇයි කියලා ඇහැව්වොත් අපිට කියන්නෙ බුද්ධාගමෙ චිරස්තිතිය උදෙසා හැදුවා කියලා.එත් ඇත්ත එක නෙමෙ. එකත් පාපෙකින් ගැලවෙන්න කලෙ. පාපය තමා මහාවිහාරය විනාස කිරීම.
ඉතිං ඔය වගෙ රජාලාට එක එක පෞද්ගලික සිත්තැවුල් මත කණස්සලු මත හදපුවා තමා අපෙ එවුන් මෙ උඩ දාගෙන පෞරාණිකයි ,ආගමිකයි කිය කිය මල් පහන් උස්සන් ගිහින් වඳින්නෙ. සජහන් ටාජ් මහල් කෙරෙව්වෙ ගැණිගෙ වියොවටළු. බලද්දි ඒ ගැනි උගෙ අන්තප්පුරෙ ගැනුන්ගෙන් එකෙක්.



ඒ ටාජ් මහල හදපු එවුන්ගෙ අත් කැපුවලු ඇස් අන්ධ කෙරෙව්වාලු. ආයෙත් එවන් නිර්මාණයක් නොකරන්න. එත් ඒක අද ආදරෙ සංකෙතය. ඉතිං බලපන් කොච්චර මුලාවක්ද කියලා. ඊජිප්තුවෙ රැම්සෙස්ලා ,සයිරස් ලා හදවපු පිරමීඩ පිළිම ඒ කාලෙ යුදෙව්වන් වහල්සේවයෙ යොදවමින් කරවපු නිර්මාණ. එත් එවත් අද උසස් කෞතුක දෙවල්. තනිකර බොරුව බන්. රජවරු කියන්නෙ අමුම අමු පාහර ජාතියක්. කරන්න ඔන ජඩ කම් කරනවා පුළුවන් කාලෙ පස්සෙ තාමා කරපු පව් නින්දෙන් පෙනකොට එක නැතිකරගන්න එක එක ආතල් ගන්නෙ .ඒ ආතල් වල ප්රතිඵල තමා සෑයවල්, මාළිගාවල්, පිරමීඩ ..






