දවස් දහයකට බඩු ස්ටොක් කරගෙන ඉන්න කියලා නේද ඡර්මන් කාරයන්ට ලොක යුද්දයෙන් පස්සේ මේ පලවෙනි පාරලු නේද මෙහෙම දැනුම් දීලා තියෙන්නේ .හම්බයෝ නියුක් කරලා දාන්නද දන්නේ නෑ මුන් රෙඩි වෙන්නේ.![]()

attack ekakata ready wenna kiyala seen ekak yanne, real reason eka pitata denne nalu kalabala athi wei kiyala, eth danuth tikak kalabalalau. supermarket wala ehema sahena rush ekak kiyala tama aranchiya.
mage uncle enne ehe.

මුලින්ම ගහන්න ඕනෙ UN එකට ඒක ඉවරයක් කල්ල තමා ISIS කාරයන්ට ගහන්න ඕනෙ UN එක හින්ද තමා කිසිම රටකට හරියට යුද්දයක් කරන්න බැරි ත්රස්තවාදියෙක්ට හීරුනත් එනව රෙද්ද උස්සගෙන මෙන්න මානව හිමිකම් කඩවෙනෝ කියල![]()
ඊශ්රායලේ තමා පෙරමුණ ගන්න ඕනෙ![]()
![]()