ඡර්මනියේ හදිසි තත්වයක්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දවස් දහයකට බඩු ස්ටොක් කරගෙන ඉන්න කියලා නේද ඡර්මන් කාරයන්ට ලොක යුද්දයෙන් පස්සේ මේ පලවෙනි පාරලු නේද මෙහෙම දැනුම් දීලා තියෙන්නේ .හම්බයෝ නියුක් කරලා දාන්නද දන්නේ නෑ මුන් රෙඩි වෙන්නේ.:shocked:

    :love:
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    attack ekakata ready wenna kiyala seen ekak yanne, real reason eka pitata denne nalu kalabala athi wei kiyala, eth danuth tikak kalabalalau. supermarket wala ehema sahena rush ekak kiyala tama aranchiya.

    mage uncle enne ehe.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Happy_4de4c9_5896460.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුලින්ම ගහන්න ඕනෙ UN එකට ඒක ඉවරයක් කල්ල තමා ISIS කාරයන්ට ගහන්න ඕනෙ UN එක හින්ද තමා කිසිම රටකට හරියට යුද්දයක් කරන්න බැරි ත්‍රස්තවාදියෙක්ට හීරුනත් එනව රෙද්ද උස්සගෙන මෙන්න මානව හිමිකම් කඩවෙනෝ කියල :angry: :angry:
    ඊශ්‍රායලේ තමා පෙරමුණ ගන්න ඕනෙ :yes: :yes:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මුලින්ම ගහන්න ඕනෙ UN එකට ඒක ඉවරයක් කල්ල තමා ISIS කාරයන්ට ගහන්න ඕනෙ UN එක හින්ද තමා කිසිම රටකට හරියට යුද්දයක් කරන්න බැරි ත්‍රස්තවාදියෙක්ට හීරුනත් එනව රෙද්ද උස්සගෙන මෙන්න මානව හිමිකම් කඩවෙනෝ කියල :angry: :angry:
    ඊශ්‍රායලේ තමා පෙරමුණ ගන්න ඕනෙ :yes: :yes:

    රටක් වටින කතාවක්
    :yes::yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මුලින්ම ගහන්න ඕනෙ UN එකට ඒක ඉවරයක් කල්ල තමා ISIS කාරයන්ට ගහන්න ඕනෙ UN එක හින්ද තමා කිසිම රටකට හරියට යුද්දයක් කරන්න බැරි ත්‍රස්තවාදියෙක්ට හීරුනත් එනව රෙද්ද උස්සගෙන මෙන්න මානව හිමිකම් කඩවෙනෝ කියල :angry: :angry:
    ඊශ්‍රායලේ තමා පෙරමුණ ගන්න ඕනෙ :yes: :yes:

    උන් රෙද්ද උස්සන් එන්නේ අපිට විතරයි බන්... ලොකු ලොකු අයියලාට බයයි