තොගේ ෆොටෝස් දැකල තමයි යකෝ මටත් ඔය අමාරුව වැඩිවුණේ.ane uba ganna photo![]()
uba gannne mona widihge nature ewada
prof cam ekak oone na ban :S math ptan gatte N73 4n eken..phone ekak tiyawanm cam ekak tiyana eekn patan ganin..eeta passe cyber shot cam kattakin karnwa..dan ara podi DSLR kattak aran eeken ehen mehen gannwa
cyber shot eka maxxa ban..eka de ubata eekata asawa tiyenna oone..
camerawak tiyana hama ekama photographer kenek newe..dan tiyana aula DSLR ekak tiyana hama ekama hitanne photographer kenek kiyala![]()

එක නම් සහතික ඇත්ත,උබේ ඇල්බම්ස් වල පට්ට කොලිටිය නිසා තමයි ටිටියා තොගේ ෆොටෝ එකක් එළකිරියේ දැම්මේ.මසුරන් කටේ දාන්න වටින කතාවක්..හෙට සෙට් වෙයන් රුපියල් 5 කාසියක් කටේ දාන්න..
මගේ එෆ්බී ඇල්බම් එක බලපන් මගේ ෆොටෝග්රැෆි..![]()

මසුරන් කටේ දාන්න වටින කතාවක්..හෙට සෙට් වෙයන් රුපියල් 5 කාසියක් කටේ දාන්න..
මගේ එෆ්බී ඇල්බම් එක බලපන් මගේ ෆොටෝග්රැෆි..![]()
ubalage beepu video ekak karanna tama mage kalpanwa

uba general life photography walata interest wage