ඡායාරූපකරණය ඉගනගනිමු. part 1

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    වටිනවා.
    11.gif
    දිගටම කරමු

    +++++
     
    • Like
    Reactions: Supun.

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ane uba ganna photo :P :P uba gannne mona widihge nature ewada :rofl:

    prof cam ekak oone na ban :S math ptan gatte N73 4n eken..phone ekak tiyawanm cam ekak tiyana eekn patan ganin..eeta passe cyber shot cam kattakin karnwa..dan ara podi DSLR kattak aran eeken ehen mehen gannwa :D

    cyber shot eka maxxa ban..eka de ubata eekata asawa tiyenna oone..

    camerawak tiyana hama ekama photographer kenek newe..dan tiyana aula DSLR ekak tiyana hama ekama hitanne photographer kenek kiyala :baffled:
    තොගේ ෆොටෝස් දැකල තමයි යකෝ මටත් ඔය අමාරුව වැඩිවුණේ.:frown:
    මසුරන් කටේ දාන්න වටින කතාවක්..හෙට සෙට් වෙයන් රුපියල් 5 කාසියක් කටේ දාන්න..:D:D

    මගේ එෆ්බී ඇල්බම් එක බලපන් මගේ ෆොටෝග්‍රැෆි..:yes::yes:
    එක නම් සහතික ඇත්ත,උබේ ඇල්බම්ස් වල පට්ට කොලිටිය නිසා තමයි ටිටියා තොගේ ෆොටෝ එකක් එළකිරියේ දැම්මේ.:lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මසුරන් කටේ දාන්න වටින කතාවක්..හෙට සෙට් වෙයන් රුපියල් 5 කාසියක් කටේ දාන්න..:D:D

    මගේ එෆ්බී ඇල්බම් එක බලපන් මගේ ෆොටෝග්‍රැෆි..:yes::yes:

    Man dakka :P ubalage beepu video ekak karanna tama mage kalpanwa :P :P

    man dakka :D uba general life photography walata interest wage
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නියමයි මචන්. මට මේ වෙනකන් ඉගෙනගන්න බැරිවෙච්ච දේවලින් එකක් තමයි ඔය photography කියන එක. ඒකත් ඉගෙනත්තා නම් ගොඩක් හොඳයි.
    දැන් කාලේ පොඩි කෙල්ලෝ පවා හොඳට photo ගන්න දන්නවා. හැබැයි මට තාම අල්ලාගන්න බැරිවුනා සාස්තරේ
     
    • Like
    Reactions: Supun.