ඡායාරූප කරුවන්ගෙන් උදව්වක් ඕනේ.

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හරියටම ඉගෙන ගන්න ඕනෙනම් ලාල් හෑගොඩ සර් ලඟට යන්න.... චායාරුපකලාව කියන්නේ මොකක්ද කියල ඔයාට නිවැරදිව ඉගෙන ගන්න පුළුවන්..... :)
     
    jwaruna

    Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    හරියටම ඉගෙන ගන්න ඕනෙනම් ලාල් හෑගොඩ සර් ලඟට යන්න.... චායාරුපකලාව කියන්නේ මොකක්ද කියල ඔයාට නිවැරදිව ඉගෙන ගන්න පුළුවන්..... :)

    Thanks machan