ඡිනිවා සඡිවි දෙනවා නේද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡිනිවා සඡිවි දෙනවා නේද?

    ඔන්න කවදාවත් නැතුව රූපවාහිනියෙන් ඡිනිවා සමුලුව සඡිවිව දෙනවා .කොහොමද වැඩේ ඡනිවා භිතිකාව පෙන්නලා ඡන්ද ටික කඩාගන්න හදන්නේ .මේ සක්කිලියොන්ට රටද ඡන්දෙද වටින්නේ බලපන් මම හිතන්නේ ආන්ඩුව කැමතියි මේ ඡිනිවා ඡන්දය පැරදෙන එකට ඡන්ද ගොඩ වැඩිකරගන්න පුලුවන්නේ :P:P
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    pDd0ZXz.jpg
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    அமைதி;16441815 said:
    හොඳයි. ඒත් ඔය කියන වාර්තාව බලන්න ක්‍රමයක් නැද්ද?:)
    ap.ohchr.org/documents/E/HRC/d_res_dec/A_HRC_25_L1rev1.doc

    makada kohada
     
    Mar 26, 2014
    275
    12
    0
    පකිස්තාන් උන් මේකෙ 10 වැනි එක චන්දයක් තියල අයින් කරා
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    anthimata hambayoma neda apita udaw karala thiyenne ... pudumao India genath :oo:

    ඉන්දියන් බල්ලන්ට බල්ලො වගෙ සලකන්නෙ ඇමරිකන් උන් එත් පුක දෙනවා ඉන්දියන් උන් සුද්දාට :rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මරාගෙ දැත් ශක්තිමත් කරයි අපෙ උන්

    අපේ මිනිස්සු යුතුකම් දන්නවනේ .පොඩ්ඩක් ලේ රත්කරලා ගන්න තමයි සඡිවිව දෙන්නෙත්

    anthimata hambayoma neda apita udaw karala thiyenne ... pudumao India genath :oo:

    ඉන්දියාවේ තනාතිපති කේස් එක හින්දා වෙන්න ඇති
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ජිනීවා ජිනීවා,,,ජිනීවා ජිනීවා
    ඕන්,,,න්..රීන්,,වා වා,,ජිනීවා ජිනීවා

    මෙන්න ජිනීවා යෝජනාව සම්මත උනෝ,,,අයියෝ...

    29 වෙනිද උදෙන්ම ගිහිල්ල ඇමරිකාවට උණ ගැනෙන්න බුලත් කොලේට කතිරෙ කෙලින්නෝ,,,නත්නම් විදුලි පුටුව ලංකාවටම ගෙනල්ල ඉන්දවායි

    ( අතිශයින්ම තණකොල කන අයට පමණයි )
    :lol::lol: