ජංගම දුරකථන සේවා අඩාල උනාද? කරාද?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    කරන්ට් කැපුවම ටවර් දුවන්නෙ බැට්‍රි හෝ ජෙනි(මේකනං වෙන්නෙම නෑ දන්න තරං) වලින්. ඕවට ඉතිං ක්‍රන්ට් එක දෙනකං දුවන්න බැහැ. එතකොට බඩු ඩවුන්. ස්ම්මහර ටවර් හෑව් බැකප් නෑ. කරන්ට් එක ගිය ගමං හබක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,298
    32,017
    113
    Current naha, phone naha yanthan fiber eka ups ekata amunagena meka danne, mehema kohomada ban rata digital karanne hari haman power backup towers walata nathuwa
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොහොමත් ගංවතුරක් වෙලාවට Power Down කරනවා, හේතුව තමා වතුර වලින් Current එක මිනිස්සුන්ට වදින නිසා. කොරෝනා කාලේ / Economic Crisis එක කාලේ දුර Tower වල තිබ්බ Battery Backup හුගක් ඒවා නගර වලට ගේනාව හේතුව තමා නගර වලින් වැඩි ආදායමක් උපයන්න පුලුවන් නිසා Service එක පුලුවන් උපරිමයින් අල්ලන් ඉන්න. ඔන්න ඔය හේතු නිසා Tower Down වෙනවා, නැත්නම් ඇත්තටම Tower එකේ Technical අවුලක් නිසා Down වෙන්නත් පුලුවන්. මොකද දැං හුගක් Tower Connect වෙන්නෙ Fiber වලින්, සමහර Tower වල Tower - Tower Connect වෙන Microwave Link වත් නෑ දැන්.

    මේවා තමා මං දන්න හේතු. Network එක ඩවුන් කරලා තොරතුරු පිට වෙන එක නවත්තන්න නම් දැන් අමාරුයි.
    👆:yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    මගේ මතේ නන් මුංට එහෙම දෙයක්වත් කරගන්න ඕනි කරන සංවිධාන ශක්තිය නෑ. ඒ නිසා මේක අනිවා ඉබේම වෙච්ච දෙයක්
     
    • Like
    Reactions: Lionzzz

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් ආණ්ඩුවට බනින ඒවා ඇහෙන්නේ නැද්ද එතකොට..
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,571
    1
    3,589
    113
    Earth
    bl

    bluetooth walin monawa karannada? hall ekak athule nam inne, eka athule set ekata puluwan me kramayata chat kara kara inna
    ow meka nam echarama wadak na. LORA wage solution ekk thama itim. Lankawe na ne thama tibbanam watinawa
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    341
    327
    63
    ජංගම දුරකථන සේවා අඩාල උනාද? කරාද? සමාජ මාධ්‍යයෙන් දැන් ආණ්ඩුවට හොඳටම වදින නිසා... ඒව නතර කරන්න කරපු වැඩක් ද?
    wow menna NO1 baiyek.
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    602
    440
    63
    Fiber cables broken towers have no electricity

    කොහොමත් ගංවතුරක් වෙලාවට Power Down කරනවා, හේතුව තමා වතුර වලින් Current එක මිනිස්සුන්ට වදින නිසා. කොරෝනා කාලේ / Economic Crisis එක කාලේ දුර Tower වල තිබ්බ Battery Backup හුගක් ඒවා නගර වලට ගේනාව හේතුව තමා නගර වලින් වැඩි ආදායමක් උපයන්න පුලුවන් නිසා Service එක පුලුවන් උපරිමයින් අල්ලන් ඉන්න. ඔන්න ඔය හේතු නිසා Tower Down වෙනවා, නැත්නම් ඇත්තටම Tower එකේ Technical අවුලක් නිසා Down වෙන්නත් පුලුවන්. මොකද දැං හුගක් Tower Connect වෙන්නෙ Fiber වලින්, සමහර Tower වල Tower - Tower Connect වෙන Microwave Link වත් නෑ දැන්.

    මේවා තමා මං දන්න හේතු. Network එක ඩවුන් කරලා තොරතුරු පිට වෙන එක නවත්තන්න නම් දැන් අමාරුයි.
    Microwave link cost high fiber cheap so most switched to fiber
    ------ Post added on Nov 29, 2025 at 11:11 AM
     
    • Like
    Reactions: Lionzzz