kaduda ban e matara eka api nam danneth na.... iskole mokadda ban ara kellage
apith itin oya patte wage thamai![]()
ත්‍රෙඩ් එක දාපු කෙනා කියන කෙල්ල ගැන නං මතක නෑ මචෝ ....
තොටමුනේ එක කොල්ලෙක් තව කොල්ලෙක්ගෙ ෆෝන් එකකින් කෙල්ලෙක් එක්ක මල් කඩලා.කෙල්ලත් තොටමුනේ.කෙල්ලගෙ අයියා රට ඉඳන් ඇවිල්ලා.අයියා නංගිගේ ෆෝන් එක බලනකොට යාලු වෙච්ච කොල්ලා එවපු මැසේජස් දැකලා.පස්සෙ ඌට තරහා ගිහිල්ලා සිම් එක අයිතිකාරයාව හොයාගෙන මාලු පිහියකින් කපලා දාලා.අන්තිමට මැරෙන්න උනේ කොහෙවත් යන අහිංසකයෙකුට.ඇයි එයාගෙ යාලුවා පාවිච්චි කරලා තිබුනේ එයාගේ සිම් එකක්නේ.







. ඌ හිතල තියෙන්නෙ ෆෝන් එක කෙල්ලෙකුගෙ කියලා......
