ජංගම_දුරකථන_අපචාර

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මේක ආණ්ඩුවේ සිම් කාඩ් සීමාව සාධරණීකරනය කරන්න කඩේ යන ලිපියක්.
මේ අපචාර සිම් කාඩ් සීමා කරා කියලා නැති වෙන්නේ නෑ. මේ රටේ තියෙන ලව් පල් හිලව් සිම් කාඩ් සීමා කරා කියලා අඩු වෙන්නේ නෑ. ගනිකා වෘත්තිය සිම් කාඩ් සීමා කරා කියලා අඩු වෙන්නේ නෑ.මොනම රටකවත් සිම් කාඩ් සීමා කරලා අපරාධ අඩු කරන්න නීති ගෙනෙල්ලා නෑ.මොකද පිටරටවල් වල අපේ තරම් බූරුවෝ දේශපාලනය කරන්නේ නෑ.ඕන හරකෙකුට තේරෙනවා මේක හරියන සැලසුමක් නෙවෙයි.මිනිස්සු ලියුම් සාක්කුවේ දාගෙන ගිය පලියට මේවා අඩු වෙන්නේ නෑ.මේක අපේ රටේ ඉන්න පාලකයෝ මී හරක් කියලා පෙන්නන නීතියක් විතරයි.
අනිත් එක මේ වගේ මිනිස්සු ලියුම් සාක්කුවේ දා ගෙන පාර මැද ඉදන් අපචාර කෝල් කරනව කියලා හිතන්නේ කවුද?
සිම් කාඩ් එක හංගාගෙන යන්න පුලුවන් තරම් පොඩියි.දැන් පොලිස් කාරයන්ට ගෑනුන්ගේ බ්‍රෙසියර් අස්සට අත දාන්න නියම චාන්ස් එකක් සිම් කාඩ් හොයන්න.
මේක ලොකු කුට්ටියකට බහු ජාතික සමාගමක් කොන්ත්‍රාත් එකක් විතරයි.
රටේ සන්නිවේදනයට සීමා පනවලා අපචාර නවත්තන්න ඕනි නම් මේ ජංගම දුරකතන සමාගම් වහන්න වේවි.
අද ලංකාදීප පත්තරේ ඉන්න බූරුවෙක් කියනවා ජංගම දුරකතන නිසා අනියම් සම්බන්දතා, ප්‍රේම සම්බන්දතා ඇති වෙනවාලු.මේ නිසාලු සිම් කාඩ් 5කට සීමා කරලා තියෙන්නේ කියලා.මේක හරියට අතිසාරේට අමුඩේ ගහනවා වගේ. අනියම් සම්බන්ධතා ඇති කර ගන්න ගෑනූ, මිනිස්සුට තියෙන කාම අමාරුකම් මේකෙන් අඩුවෙන්නෙ කොහොමද.උන්ට එක ෆෝන් එකක් තිබුනත් ඇති ඒවා ඇති කර ගන්න.සිම් කාඩ් එකක් කියන්නේ ඉතාම කුඩා චිප් එකක්.මේවා වෙන අයගේ ඒවා අරගෙන ඕන තරම් හංගාගෙන ඉන්න පුලුවන්.මිනිස්සු සිම් කාඩ් එක හැම තිස්සෙම ෆෝන් එකේ ගහගෙන ඉන්නේ නෑ.
අනිත් එක සිම් කාඩ් එකක් නැති වුනොත් දැන් වෙන එකක් ගන්නත් බැරි වෙන තරමට සාමන්‍යය මිනිස්සුන්ට තහංචි දාලා.
දැන් සිම් කාඩ් 5ක් දුන්නම මේ රටේ ගනිකා වෘත්තිය නැති වෙනවලු, අනියම් ලිංගිකා සම්බන්දතා නැති වෙනවලු, ප්‍රේම සම්බන්දතා ෆෝන් වලින් පටන් ගන්නේ නැහලු.මේ වගේ විකාර තමයි මේ පත්තර වල තියෙන්නේ.මුන් ජනමාධ්‍යය වේදීන්ද එහෙම නැත්නම් හරක්ද?
ආණ්ඩුව ජංගම දුරකතන තහනම් කරොත්, ඒකත් හොඳයි කියලා මුන් කියයි.ආණ්ඩුව ඉන්ටර්නෙට් තහනම් කරොත් ඒකත් හොඳයි කියලා මුන් කියයි.අනිත් එක ලියුමක් සාක්කුවේ දාගෙන ඉන්න අපචාර කරන මිනිස්සු මහපාර මැද කතා කර කර ඉන්නවද?
පිට රටවල් වල ඉන්න මාධ්‍යය වේදීන් කියන්නේ නිදහස් මාධ්‍යය වේදීන්.මේ වගේ ලිපි ලියන එවුන් පත්තර වල කක්කුස්සි හෝදගන්නවත් ගන්නේ නෑ.ආණ්ඩුව පත්තර කාරයෝ හිරේ දාන්න නීති ගෙනාවත් ඒකත් හොන්දයි කියන පත්තර කාරයෝ ඉන්නවා.සමහර එවුන්ට රස්සාවක් නැති නිසා පත්තර වල වැඩ කරනවා.
2010-10-23_210837.jpg
 
Last edited:

foxhill2day

Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..

    HATS OFF MACHAN !! agreed !!
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town

    තමුන් මෙතන වලිගෙ පාගන් ඉන්න බවක් තමා පෙනී යන්නෙ.යන්නෙ කොහෙද මල්ලෙ පොල් නේද?මෙතන ජංගම දුරකතන වල සිම් පත් සීමා කරන කාරණාවවත්,ගණිකා වෘත්තිය ගැන ප්‍රශ්නයක්වත් නෙමෙයි තියෙන්නෙ.මේකට ආණ්ඩුව ගාවගන්නත් එපා.ඔයා කියන විදියට දැන් අපි ලැට් එකට ගියත් ඔයා කියයිනෙ අපි ලැට් එකට යන්නෙ ආණ්ඩුවට උදව් කරන්න කියලා:rofl::rofl::rofl::rofl:
    හැම දේටම දේශපාලනේ ගාවගන් නැතුව ඉන්න.ඔයාට දේශපාලනේ ගැන කතා කරන්න ඕනෙ නම් political thread එකක comment කරන්න.මෙතනට දේශපාලනේ ගාව ගන්න ඕනෙ නෑ.මෙතන තියෙන්නෙ සමාජේ පිරිහෙන කරුණු පමණයි.පත්තරකාරයෝ ලියන්නෙ ඒ අයට ලැබෙන තොරතුරු වලින්.ඒ අය කක්කුස්සි හෝදනවද නැද්ද කියලා ඔයාට තීරණය කරන්න බෑනෙ.ඒක නිසා වලිගේ පාගගන් නැතුව ඉන්න:rolleyes:
    :rolleyes::rolleyes::rolleyes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    තමුන් මෙතන වලිගෙ පාගන් ඉන්න බවක් තමා පෙනී යන්නෙ.යන්නෙ කොහෙද මල්ලෙ පොල් නේද

    මචන් මේක දාලා තියෙන්නේ ආණ්ඩුව සිම් කාඩ් සීමා කරපු ගමන් ඒකට කඩේ යන්න.මේ ලංකාදීප පත්තරේ ඒවගේ එවුන් ටිකක් ඉන්නවා.
    ජංගම දුරකතන නිසා මේ රටේ විවාහ කීයක් වෙලා තියෙනවද, මිනිස්සු කොච්චර සාධාරන ව්‍යපාර කරලා හම්බ කරනවද?
    ජංගම දුරකතනය නිසා රටට ලෝකයට වෙලා තියෙන සේවය වැඩියි.මේ අපචාර පෙන්නලා සීමා කරලා නීති දාලා වැඩක් නැත.මේවා ගැන මිනිස්සු දැනුවත් කරන එක විතරයි විකල්පය.
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    thnx bosss math mewa gena mage yalu genu lamekta kiyala dunna eyth ohoma wenna gihin anu nawayen berune
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මචන් මේක දාලා තියෙන්නේ ආණ්ඩුව සිම් කාඩ් සීමා කරපු ගමන් ඒකට කඩේ යන්න.මේ ලංකාදීප පත්තරේ ඒවගේ එවුන් ටිකක් ඉන්නවා.
    ජංගම දුරකතන නිසා මේ රටේ විවාහ කීයක් වෙලා තියෙනවද, මිනිස්සු කොච්චර සාධාරන ව්‍යපාර කරලා හම්බ කරනවද?
    ජංගම දුරකතනය නිසා රටට ලෝකයට වෙලා තියෙන සේවය වැඩියි.මේ අපචාර පෙන්නලා සීමා කරලා නීති දාලා වැඩක් නැත.මේවා ගැන මිනිස්සු දැනුවත් කරන එක විතරයි විකල්පය.

    මචං,මෙතන ප්‍රධානම අරමුණ වෙන්න ඕනෙ හය හතර නොතේරෙන පොඩි ළමයට ජංගම දුරකථන අරන් දෙන එක සීමා කරන්නයි,ජංගම දුරකථන වලින් සිද්ධ වෙන අනවශ්‍යය දේවල් සීමා කිරිම පමණයි,අනවශ්‍යය දේවල් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා කියන අර්ථයෙන් ඔය ලිපිය කියවලා බලන්න.
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මචන්,
    ප්‍රශ්නයක් එක පැත්තකින් විතරක් බලන එක හරි මදි නේද?
    හිතන්න, තැපැල් සේවය පටන් ගත්තහමත් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න ඇති නේද? ලේසියෙන් කෙල්ලෙක්ට හොර ලියුම් ලියන්න පුළුවන් වෙන්න ඇති නේද?
    තාක්ෂණය දියුණුවත් එක්ක ඕනෑම දෙයක් efficient වෙනවා. එක Business , වල් වැඩ, ඔක්කොටම පොදුයි. එහෙම කියල ආපස්සට යන එක මෝඩ වැඩක්.
    දැනුවත් වෙන එක තමයි කරන්න ඕනේ

    thanks for the post.
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    එතනත් ජංගම දුරකතන තමා හෙනහුරාට හිටින්නෙ.මොකද ඔය අවස්තා 2ත් ජංගම දුරකතන නිසානෙ වල්කම ඉස්මතු උනේ.අනවශ්‍යය විධියට ජංගම දුරකතන පාවිච්චි නොකරා නම් ඔය වගේ වෙන් නෑනෙ!

    ඉතින් මචන් උගුරට හොරා බෙහෙත් බොන්න බෑනෙ.
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    ගාල්ලෙ බාලිකා පාසලක කෙල්ලෙක් යාලුවෙක්ට කෝල් එකක් ගද්දි එය වැරදි නන්නාදුනන කොල්ලෙක්ගේ ජංගම දුරකථනයට තමා ගිහින් තියෙන්නෙ.මේ කොල්ලත් වැඩේ අතාරින් නැතුව මිනිහට කතා කරපු කෙල්ලව කොහොම හරි කතා කරලා,කෙල්ලට මළ පැනලා මේ සීන් එක අම්මට කියලා.ඒ පාර අම්ම මේකට බනින්න කියලා මිනිහට කෝල් කරලා.බනින්න කතා කරපු අම්මගේ කට හඬ ටික ටික වෙනස් වෙලා.වැඩේ කියන්නේ මූ කිසි ගින්නක් නැතුව කෙල්ලගේ අම්මව නමලා හෝටල් ගානෙත් එක්කං ගිහින්.අන්තිමට පවුල් කඩාකප්පල් වෙලා.බැරිම තැන කෙල්ල ඇවිල්ල පොලීසියේ ළමා හා කානතා කාර්යාංශයෙන් ඉල්ලලා තියෙනවා අම්මව බේරල දෙන්න කියලා.

    LOLLL