මේක ආණ්ඩුවේ සිම් කාඩ් සීමාව සාධරණීකරනය කරන්න කඩේ යන ලිපියක්.
මේ අපචාර සිම් කාඩ් සීමා කරා කියලා නැති වෙන්නේ නෑ. මේ රටේ තියෙන ලව් පල් හිලව් සිම් කාඩ් සීමා කරා කියලා අඩු වෙන්නේ නෑ. ගනිකා වෘත්තිය සිම් කාඩ් සීමා කරා කියලා අඩු වෙන්නේ නෑ.මොනම රටකවත් සිම් කාඩ් සීමා කරලා අපරාධ අඩු කරන්න නීති ගෙනෙල්ලා නෑ.මොකද පිටරටවල් වල අපේ තරම් බූරුවෝ දේශපාලනය කරන්නේ නෑ.ඕන හරකෙකුට තේරෙනවා මේක හරියන සැලසුමක් නෙවෙයි.මිනිස්සු ලියුම් සාක්කුවේ දාගෙන ගිය පලියට මේවා අඩු වෙන්නේ නෑ.මේක අපේ රටේ ඉන්න පාලකයෝ මී හරක් කියලා පෙන්නන නීතියක් විතරයි.
අනිත් එක මේ වගේ මිනිස්සු ලියුම් සාක්කුවේ දා ගෙන පාර මැද ඉදන් අපචාර කෝල් කරනව කියලා හිතන්නේ කවුද?
සිම් කාඩ් එක හංගාගෙන යන්න පුලුවන් තරම් පොඩියි.දැන් පොලිස් කාරයන්ට ගෑනුන්ගේ බ්‍රෙසියර් අස්සට අත දාන්න නියම චාන්ස් එකක් සිම් කාඩ් හොයන්න.
මේක ලොකු කුට්ටියකට බහු ජාතික සමාගමක් කොන්ත්‍රාත් එකක් විතරයි.
රටේ සන්නිවේදනයට සීමා පනවලා අපචාර නවත්තන්න ඕනි නම් මේ ජංගම දුරකතන සමාගම් වහන්න වේවි.
අද ලංකාදීප පත්තරේ ඉන්න බූරුවෙක් කියනවා ජංගම දුරකතන නිසා අනියම් සම්බන්දතා, ප්‍රේම සම්බන්දතා ඇති වෙනවාලු.මේ නිසාලු සිම් කාඩ් 5කට සීමා කරලා තියෙන්නේ කියලා.මේක හරියට අතිසාරේට අමුඩේ ගහනවා වගේ. අනියම් සම්බන්ධතා ඇති කර ගන්න ගෑනූ, මිනිස්සුට තියෙන කාම අමාරුකම් මේකෙන් අඩුවෙන්නෙ කොහොමද.උන්ට එක ෆෝන් එකක් තිබුනත් ඇති ඒවා ඇති කර ගන්න.සිම් කාඩ් එකක් කියන්නේ ඉතාම කුඩා චිප් එකක්.මේවා වෙන අයගේ ඒවා අරගෙන ඕන තරම් හංගාගෙන ඉන්න පුලුවන්.මිනිස්සු සිම් කාඩ් එක හැම තිස්සෙම ෆෝන් එකේ ගහගෙන ඉන්නේ නෑ.
අනිත් එක සිම් කාඩ් එකක් නැති වුනොත් දැන් වෙන එකක් ගන්නත් බැරි වෙන තරමට සාමන්‍යය මිනිස්සුන්ට තහංචි දාලා.
දැන් සිම් කාඩ් 5ක් දුන්නම මේ රටේ ගනිකා වෘත්තිය නැති වෙනවලු, අනියම් ලිංගිකා සම්බන්දතා නැති වෙනවලු, ප්‍රේම සම්බන්දතා ෆෝන් වලින් පටන් ගන්නේ නැහලු.මේ වගේ විකාර තමයි මේ පත්තර වල තියෙන්නේ.මුන් ජනමාධ්‍යය වේදීන්ද එහෙම නැත්නම් හරක්ද?
ආණ්ඩුව ජංගම දුරකතන තහනම් කරොත්, ඒකත් හොඳයි කියලා මුන් කියයි.ආණ්ඩුව ඉන්ටර්නෙට් තහනම් කරොත් ඒකත් හොඳයි කියලා මුන් කියයි.අනිත් එක ලියුමක් සාක්කුවේ දාගෙන ඉන්න අපචාර කරන මිනිස්සු මහපාර මැද කතා කර කර ඉන්නවද?
පිට රටවල් වල ඉන්න මාධ්‍යය වේදීන් කියන්නේ නිදහස් මාධ්‍යය වේදීන්.මේ වගේ ලිපි ලියන එවුන් පත්තර වල කක්කුස්සි හෝදගන්නවත් ගන්නේ නෑ.ආණ්ඩුව පත්තර කාරයෝ හිරේ දාන්න නීති ගෙනාවත් ඒකත් හොන්දයි කියන පත්තර කාරයෝ ඉන්නවා.සමහර එවුන්ට රස්සාවක් නැති නිසා පත්තර වල වැඩ කරනවා.
![]()

තමුන් මෙතන වලිගෙ පාගන් ඉන්න බවක් තමා පෙනී යන්නෙ.යන්නෙ කොහෙද මල්ලෙ පොල් නේද
මචන් මේක දාලා තියෙන්නේ ආණ්ඩුව සිම් කාඩ් සීමා කරපු ගමන් ඒකට කඩේ යන්න.මේ ලංකාදීප පත්තරේ ඒවගේ එවුන් ටිකක් ඉන්නවා.
ජංගම දුරකතන නිසා මේ රටේ විවාහ කීයක් වෙලා තියෙනවද, මිනිස්සු කොච්චර සාධාරන ව්‍යපාර කරලා හම්බ කරනවද?
ජංගම දුරකතනය නිසා රටට ලෝකයට වෙලා තියෙන සේවය වැඩියි.මේ අපචාර පෙන්නලා සීමා කරලා නීති දාලා වැඩක් නැත.මේවා ගැන මිනිස්සු දැනුවත් කරන එක විතරයි විකල්පය.
එතනත් ජංගම දුරකතන තමා හෙනහුරාට හිටින්නෙ.මොකද ඔය අවස්තා 2ත් ජංගම දුරකතන නිසානෙ වල්කම ඉස්මතු උනේ.අනවශ්‍යය විධියට ජංගම දුරකතන පාවිච්චි නොකරා නම් ඔය වගේ වෙන් නෑනෙ!