ජංගල් බීච් .........

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    මචන්ලා අප්‍රේල් 07 ලබන ඉරිදා ඔෆිස් එකේ සෙට් එකත් එක්ක ජංගල් බීච් යන්න දාගත්ත. ඔක්කොම 25 ක් වගේ ඉන්නවා, කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම. ඒ හරියේ කෑම බීම , බයිට් එහෙම ගන්න හොද පොට් එකක් සෙට් කරලා දියල්ලකෝ . උබලගේ අදුරන තැනක හරි දන්නා කියන පොට් එකක් . ලොකු උදව්වක්

    :):):)
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අපිත් එක පාරක් ගියා

    උබල නවතින තැනින් සමහර විට ගන්න පුළුවන් ඇති

    අපි එහෙම ගන්න හදනකොට එකේ එකෙක්ම කිව්වා අපි ගත්තත් අපෙන් චාර්ජ් කරන්නේ ෆොරින් චාර්ජස් කියලා කෑම වලට (ඒ හින්දා තැනකින් කනකොට ඒක අහල ඉදපන් මුලින්ම )

    වාහන තිබ්බ හින්දා රැට පොඩ්ඩක් වටයක් දාල නොර්මල් තැනකින් ගත්තා කෑම බීම බයිට් අනන් මනං
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Moko seen eka ban :sorry::sorry:

    එක සැරයක් අපේ සෙට් එකේ එකෙක්ව ඇදිල ගියා හොදට ගසල ඉදල :sorry:

    රැල්ල පැත්තට ගහන්නේ ඇදිල යනවා සුපිරියටම :yes::yes:

    පොඩ්ඩක් පරිස්සමෙන් ;)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ජංගල් බීච් පහල පොට් එකනං ෆොරීන් රේට්ස් වදින්නෙ. ටවුන් එකෙන් කෑම අරං යමල්ලා
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    අපිත් එක පාරක් ගියා

    උබල නවතින තැනින් සමහර විට ගන්න පුළුවන් ඇති

    අපි එහෙම ගන්න හදනකොට එකේ එකෙක්ම කිව්වා අපි ගත්තත් අපෙන් චාර්ජ් කරන්නේ ෆොරින් චාර්ජස් කියලා කෑම වලට (ඒ හින්දා තැනකින් කනකොට ඒක අහල ඉදපන් මුලින්ම )

    වාහන තිබ්බ හින්දා රැට පොඩ්ඩක් වටයක් දාල නොර්මල් තැනකින් ගත්තා කෑම බීම බයිට් අනන් මනං

    Thanks Bro.........;);)

    Bumpation :rolleyes:

    ;););)

    එක සැරයක් අපේ සෙට් එකේ එකෙක්ව ඇදිල ගියා හොදට ගසල ඉදල :sorry:

    රැල්ල පැත්තට ගහන්නේ ඇදිල යනවා සුපිරියටම :yes::yes:

    පොඩ්ඩක් පරිස්සමෙන් ;)

    Thanks for the advise
    :love::love:

    ජංගල් බීච් පහල පොට් එකනං ෆොරීන් රේට්ස් වදින්නෙ. ටවුන් එකෙන් කෑම අරං යමල්ලා

    Ok Machan Ela ;);)