දේශපාලනේට/දේශපාලනය කරන අයට බැන්නට කමක් නෑ.ඒත් ඉපදිලා ජීවත් වෙන රටට ඔහොම පහත් විදියට කතා කරන එක හොද මදි නේද? ප්‍රශ්න තියන එක රටේ වැරැද්ද නෙමෙයිනෙ. ඒක රට පාලනය කරන එකේ වැරැද්ද. අපේ රටේ ගිනි කදු නෑ. භූමිකම්පා නෑ. අනිත් රටවල් එක්ක බලනකොට ස්වාභාවික විපත් අඩුයි. රටේ මිනිස්සු පහත් විදියට සමහර වෙලාවට හැසිරෙන එක වෙනම එකක්.