ජංගිදීපයේ එල්ලූ තොණ්ඩුලන්තය

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ජංගිදීපයේ එල්ලූ තොණ්ඩුලන්තය

    බහුතරයක්ගේ ඉල්ලීම මත ඉවත් කරන ලදි.
    අපහසුතාවය ගැන කණගාටුව.... :(
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Salman-Mahinda_380_AFP2.jpg
     
  • Jul 12, 2012
    447
    74
    28
    දේශපාලනේට/දේශපාලනය කරන අයට බැන්නට කමක් නෑ.ඒත් ඉපදිලා ජීවත් වෙන රටට ඔහොම පහත් විදියට කතා කරන එක හොද මදි නේද? ප්‍රශ්න තියන එක රටේ වැරැද්ද නෙමෙයිනෙ. ඒක රට පාලනය කරන එකේ වැරැද්ද. අපේ රටේ ගිනි කදු නෑ. භූමිකම්පා නෑ. අනිත් රටවල් එක්ක බලනකොට ස්වාභාවික විපත් අඩුයි. රටේ මිනිස්සු පහත් විදියට සමහර වෙලාවට හැසිරෙන එක වෙනම එකක්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    කවුද බෝයි;20776706 said:
    දේශපාලනේට/දේශපාලනය කරන අයට බැන්නට කමක් නෑ.ඒත් ඉපදිලා ජීවත් වෙන රටට ඔහොම පහත් විදියට කතා කරන එක හොද මදි නේද? ප්‍රශ්න තියන එක රටේ වැරැද්ද නෙමෙයිනෙ. ඒක රට පාලනය කරන එකේ වැරැද්ද. අපේ රටේ ගිනි කදු නෑ. භූමිකම්පා නෑ. අනිත් රටවල් එක්ක බලනකොට ස්වාභාවික විපත් අඩුයි. රටේ මිනිස්සු පහත් විදියට සමහර වෙලාවට හැසිරෙන එක වෙනම එකක්.

    :(:yes:රට පාලනය කරන උන්,රටේ සමහර මිනිස්සු අමන වැඩ කරාට මේ අපි ඉපදුණ අපිට කියලා තියෙන ඵකම රට බොලවු.රටට බණිනවා කියන්නේ තමන්ගේ අම්මට බණිනවා වගේ දෙයක්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කවුද බෝයි;20776706 said:
    දේශපාලනේට/දේශපාලනය කරන අයට බැන්නට කමක් නෑ.ඒත් ඉපදිලා ජීවත් වෙන රටට ඔහොම පහත් විදියට කතා කරන එක හොද මදි නේද? ප්‍රශ්න තියන එක රටේ වැරැද්ද නෙමෙයිනෙ. ඒක රට පාලනය කරන එකේ වැරැද්ද. අපේ රටේ ගිනි කදු නෑ. භූමිකම්පා නෑ. අනිත් රටවල් එක්ක බලනකොට ස්වාභාවික විපත් අඩුයි. රටේ මිනිස්සු පහත් විදියට සමහර වෙලාවට හැසිරෙන එක වෙනම එකක්.

    කොහෙද බං රටකට බැනල තියෙන්නේ..... මේවා ලියන්නේ ලස්සන රටක් විනාස කරනවා බලන් ඉන්න බැරි හින්දා....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    හිතළු වචන වලට පෙරලලා අනුන්ට ගහහුවට වැඩක් නෑ බන් උබ උබෙ අම්මටයි කෙල ගහලා තියෙන්නේ. උඩ බලාගෙන කෙල ගහන්න එපා බන්.