ජංගි_ප්‍රශ්නය+21

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ජංගි_ප්‍රශ්නය+21

මම දැක්ක කොට නිහාල් අහල තියනවා උට පෑන්ටි අඳින්න ආසාවක් තියනවා කියලා. ඒවා ඇන්ඳට ප්‍රශ්නයක් නැද්ද කියලා.

කොට නිහාල් වගේ උන් ඉන්නවා තව ලෝකයේ. එකෙක් මේ ප්‍රශ්නේ ඇහුවම තව පොරක් පට්ට උත්තරයක් දීලා තියනවා. හිනා කාල මැරෙනවා ඔයි,

Can men wear panties?

Bruce Johnson මේකට පට්ට උත්තරයක් දීලා තියනවා.

Of course you can. ? You can wear anything they want, including plastic bags from the grocery store, if that makes them happy.
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම දැක්ක කොට නිහාල් අහල තියනවා උට පෑන්ටි අඳින්න ආසාවක් තියනවා කියලා. ඒවා ඇන්ඳට ප්‍රශ්නයක් නැද්ද කියලා.

    කොට නිහාල් වගේ උන් ඉන්නවා තව ලෝකයේ. එකෙක් මේ ප්‍රශ්නේ ඇහුවම තව පොරක් පට්ට උත්තරයක් දීලා තියනවා. හිනා කාල මැරෙනවා ඔයි,

    Can men wear panties?

    Bruce Johnson මේකට පට්ට උත්තරයක් දීලා තියනවා.

    Of course you can. ? You can wear anything they want, including plastic bags from the grocery store, if that makes them happy.

    දැන් උබ අදින්න ආස සිලිසිලි බෑග්ද අපෙන් කිසිම අතමැත්තක් නෑ දැන් සිලිසිලි බෑග් තහනම් නිසා පොලිස්සියෙන් උබේ සිලිසිලි බෑග් එක ගලව ගත්තොත් :baffled::baffled::P:P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    දැන් උබ අදින්න ආස සිලිසිලි බෑග්ද අපෙන් කිසිම අතමැත්තක් නෑ දැන් සිලිසිලි බෑග් තහනම් නිසා පොලිස්සියෙන් උබේ සිලිසිලි බෑග් එක ගලව ගත්තොත් :baffled::baffled::P:P

    එත් අවුලක් නැ මුට පොරෝ පාරක් තියෙන්නේ :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    මම දැක්ක කොට නිහාල් අහල තියනවා උට පෑන්ටි අඳින්න ආසාවක් තියනවා කියලා. ඒවා ඇන්ඳට ප්‍රශ්නයක් නැද්ද කියලා.

    කොට නිහාල් වගේ උන් ඉන්නවා තව ලෝකයේ. එකෙක් මේ ප්‍රශ්නේ ඇහුවම තව පොරක් පට්ට උත්තරයක් දීලා තියනවා. හිනා කාල මැරෙනවා ඔයි,

    Can men wear panties?

    Bruce Johnso මේකට පට්ට උත්තරයක් දීලා තියනවා.

    Of course you can. ? You can wear anything they want, including plastic bags from the grocery store, if that makes them happy.

    යා බ්‍රෝ.. අනිවාර්යෙන්ම... කොමඩ් එකෙ තිබ්බ Sperm අතුලට ගිහින් pregnant වෙනව කියල හිතන් ඉන්න් උනුත් ඉන්නවා.. :D
    බලපන් මචන්.. මේ සමාජෙ කොච්චර පිරිහිලාද... :baffled:
     
    Last edited:

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    හෙනයා;22461180 said:
    යා බ්‍රෝ.. අනිවාර්යෙන්ම... කොමඩ් එකෙ තිබ්බ sperms අතුලට ගිහින් pregnent වෙනව කියල හිතන් ඉන්න් උනුත් ඉන්නවා.. :D
    බලපන් මචන්.. මේ සමාජෙ කොච්චර පිරිහිලාද... :baffled:

    Ha ha ha....jabok:lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හෙනයා;22461180 said:
    යා බ්‍රෝ.. අනිවාර්යෙන්ම... කොමඩ් එකෙ තිබ්බ sperms අතුලට ගිහින් pregnent වෙනව කියල හිතන් ඉන්න් උනුත් ඉන්නවා.. :D
    බලපන් මචන්.. මේ සමාජෙ කොච්චර පිරිහිලාද... :baffled:

    :rofl::rofl::rofl: