ජංගී සුදා VS රාජාන්ගනේ !

EVC

Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    😁

    ezgif-2-cae21a2a11.gif

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Season 9 Lol GIF by The Office

    සුදාත් හොඳටම රිදෝගෙන රාජාංගනයත් රිදෝගන. පට්ට ආතල්. :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on Oct 30, 2024 at 5:13 PM

    රාජාංගනේ ඉන්ට්‍රො එක යකෝ. නෙක්ස්ට් ලෙවල්.
    ------ Post added on Oct 30, 2024 at 5:16 PM
     
    • Haha
    Reactions: hancok

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    යුටුබ් පිස්සු හුත්ටෝ ඔක්කොම වලි. මහදැනමුත්තා සේපාල් vs ගොන් සුදා vs රාජනගනයේ බොක්ක vs නොන්ඩි ලාල්. හොද වැඩේ,
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    යුටුබ් පිස්සු හුත්ටෝ ඔක්කොම වලි. මහදැනමුත්තා සේපාල් vs ගොන් සුදා vs රාජනගනයේ බොක්ක vs නොන්ඩි ලාල්. හොද වැඩේ,
    සෑර්ලගේ රනිල් හාමුගේ මොලේ තමයි මොලේ.

    මලිමාවේ උන්ටම එකට ඇන කොටා ගන්න දීලා පැත්තකට වෙලා කින්ඩි දදා ඉන්නවා නේද.
     
    • Haha
    Reactions: Kalegana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    මොකද නැත්තේ..
    මූ මුගෙ කන්ටෙන්ට් මැද්දෙ ජනාදිපතිට කතා කරනව කියල කෝල් ගන්නවා..
    ජනාදිපතියෙක් වැටුනු තැනක්.. මොනව උනත් dig ට කොන්ද පන තියනව.. අනුරය වගේ නෙවෙයි
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මොකද නැත්තේ..
    මූ මුගෙ කන්ටෙන්ට් මැද්දෙ ජනාදිපතිට කතා කරනව කියල කෝල් ගන්නවා..
    ජනාදිපතියෙක් වැටුනු තැනක්.. මොනව උනත් dig ට කොන්ද පන තියනව.. අනුරය වගේ නෙවෙයි
    Eka tama ubata pennne.
    Mu AKD ta gattata AKD ussanne na ban. ubalat itin owata rawatenawane :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    Eka tama ubata pennne.
    Mu AKD ta gattata AKD ussanne na ban. ubalat itin owata rawatenawane :lol: :lol:
    මොකද උස්සන්නෙ නැත්තෙ
    මූ කොල් කරා අරක කිවිව ගගා කියවන්නේ
    අරු මූ වෙන වෙලාවට කතා කරනනිසා තමයි ඕන වෙලාවක කතාකරන්න පුලුවන් වගේ පෙන්නන්නේ
    ඔය ඔතනට ඇවිත් දාන්නෙත් ජනාදිපති අදුරන පාට් තමයි
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මොකද උස්සන්නෙ නැත්තෙ
    මූ කොල් කරා අරක කිවිව ගගා කියවන්නේ
    අරු මූ වෙන වෙලාවට කතා කරනනිසා තමයි ඕන වෙලාවක කතාකරන්න පුලුවන් වගේ පෙන්නන්නේ
    ඔය ඔතනට ඇවිත් දාන්නෙත් ජනාදිපති අදුරන පාට් තමයි
    Pissuda ban ehenam Time ekak dila awith hambela kata karanna kiyanne mokatada?
    okage video ekak tiyenne balapan
    AKD la oya kawruth lagata ganne na ban. danna nisa kiyanne
     
    • Haha
    Reactions: dilann