ජගුවර් පිස්ස

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඉර උඩ හිටියත් අවුලක් නෑ.. ඌ හරවන්ඩ බලාගෙන නවත්තගෙන ඉන්නෙ.. වාහනයක් නෙමේ.. මේක බයික් එකක්.. දෙපැත්තෙන්ම යන එවුන්ට අවහිරයක් නොවෙන්ඩයි ඌ එහෙම ඉන්නෙ..
    අනික මේක තනි ඉරනෙ.. දකුණට හරවන්ඩ පුලුවන්..
    තනි ඉර කපන්න පුළුවන් අනතුරක් වලක්වන්න විතරයි මචන්
    බයික් වගේ පොඩි වාහන යන්න ඕනි පාරේ වම් පැත්තෙ අයිනෙන්
    දකුණෙ අයිනෙන් යන එකෙන් තමා ඇක්සිඩන්ට් වැඩි
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    තනි ඉර කපන්න පුළුවන් අනතුරක් වලක්වන්න විතරයි මචන්
    බයික් වගේ පොඩි වාහන යන්න ඕනි පාරේ වම් පැත්තෙ අයිනෙන්
    දකුණෙ අයිනෙන් යන එකෙන් තමා ඇක්සිඩන්ට් වැඩි

    Waradi machan. Thani irak thiyeddi dakunata harawanna puluwan. Line eka kapala issra karanna ba.

    Double iredi issara kirima saha dakunata harawima sapura thahanam :yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    :lol::lol:
    Capture.JPG
     
    • Like
    Reactions: DjAtrocity

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ වීඩියෝව FB එකේ share උනොත් වැඩේ හරි ..දැන් සමාජ ජාල වලට ලොකු බලයක් තියෙනවා ....උකුස්සාගේ කතාවත් share උනාමනේ වැඩේ පත්තු උනේ ....මම නම් මේක FB share කළා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මේ වීඩියෝව FB එකේ share උනොත් වැඩේ හරි ..දැන් සමාජ ජාල වලට ලොකු බලයක් තියෙනවා ....උකුස්සාගේ කතාවත් share උනාමනේ වැඩේ පත්තු උනේ ....මම නම් මේක FB share කළා

    එළ එළ තැන්කියු මචං...
    රෙප් 11+
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Pissekne yako Jaguar karaya. Irath kapan anith lane eke gihin kollawath peralanawa.Loriyak wage thibbanam gihin uge ange aninna thiyenne. Habai methana Bike eke kollath waradi. Thani ire signal danneth nathuwa nawaththan innawa.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Pissekne yako Jaguar karaya. Irath kapan anith lane eke gihin kollawath peralanawa.Loriyak wage thibbanam gihin uge ange aninna thiyenne. Habai methana Bike eke kollath waradi. Thani ire signal danneth nathuwa nawaththan innawa.

    සිග්නල් දාල නැති එක වැරදියි.. ඒක හරි
    තනි ඉර අවුලක් නෑනෙ බං.. ඌ දකුණට හරවන්ඩ බලාගෙන ඉන්නෙ..
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මේ වීඩියෝව FB එකේ share උනොත් වැඩේ හරි ..දැන් සමාජ ජාල වලට ලොකු බලයක් තියෙනවා ....උකුස්සාගේ කතාවත් share උනාමනේ වැඩේ පත්තු උනේ ....මම නම් මේක FB share කළා

    meka hena paranai. share wela news walatath pennuwa giya awrudde