ජනගහන පාලනය

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
ඒක තමයි කිව්වේ ජාති බේදයත් නැතිවම පාලනය කරන්න ඕන කියලා. ලංකාවේ එක ආන්ඩුවකට වත් ඔික කරන්න කොන්දක් නෑ රටේ අවාසනාවට

Jathiwadhaya wedi wela eka eka maragannakota janagahanaya palanaya wenawa.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔච්චර ඕනේ නෑ ඉස්කෝලෙදි රුබෙල්ලා ගහන ගමන් වඳ එන්නතක් කලවන් කරල ගහල දැම්මනං හරි :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    ඔච්චර ඕනේ නෑ ඉස්කෝලෙදි රුබෙල්ලා ගහන ගමන් වඳ එන්නතක් කලවන් කරල ගහල දැම්මනං හරි :yes:

    ඔය තියෙන්නේ අදහස්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    නෑ බන් ඔය සුවිස්තරලන්තෙ වගේ රට වල ඉයුතනේශිය ටර්මිනලි ඉල් කට්ටියට විතරක් දුන්නට අපි කැමති ඕන කෙනෙක්ට ඩොක්ට කෙනෙක්ගෙ මාර්ගෙන් කිසි දුකක් විඳින්නෙ නැතුව සියදිවිහානි කරගන්න පුලුවන් ක්‍රමයක් ගේන්න ඕනෙ...:) :)

    නීතියෙන්ම මරන්න ගියාම රටේ කීර්ති නාමෙට කැලලක් වෙනවනෙ බං :sorry: :sorry:
    මරණ දඬුවම වුනත් ජනාධිපති වෙන්න කලිං මේකෙ උන්ගෙ ඡන්ද ගන්න බොරුවට කිව්වට වුනාට පස්සෙ මට දෙන්න හම්බෙන එකක් නෑ ජාත්‍යන්තරෙන් බලපෑම් වැඩියි :sorry: :sorry:
    වක්‍රාකාරව මැරෙන ඒව තමා වැඩි කරන්න ඕනෙ :yes: :yes:

    :cool: :cool:

    වයිට්වෝකර් ඔබේ අවදානය පිනිසයි...

    මේ ගැන තව ටිකක් හොයල බලන්න ඕනෙ :baffled: :baffled:

    omnipresent scurvy :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නීතියෙන්ම මරන්න ගියාම රටේ කීර්ති නාමෙට කැලලක් වෙනවනෙ බං :sorry: :sorry:
    මරණ දඬුවම වුනත් ජනාධිපති වෙන්න කලිං මේකෙ උන්ගෙ ඡන්ද ගන්න බොරුවට කිව්වට වුනාට පස්සෙ මට දෙන්න හම්බෙන එකක් නෑ ජාත්‍යන්තරෙන් බලපෑම් වැඩියි :sorry: :sorry:
    වක්‍රාකාරව මැරෙන ඒව තමා වැඩි කරන්න ඕනෙ :yes: :yes:

    එහෙම නෑ බන්, හිතල බලපන් හැම රටේම වගේ එයුතනේශිය, සුවිසයිඩ් වලට විරුද්ද ආගමික විශ්වාස නිසා..:yes:
    :yes:

    ලන්කාවෙ සුවිසයිඩ් කරන එක හොඳ දෙයක් කියල නීතිගත කරොත් ජාතියන්තරේ හිතයි ලන්කාව කියන්නෙ ගෝත්‍රික ආගමික විශ්වාසයන්ගෙන් මිදිච්ච අලුත් විදියට හිතන නිරාගමික පට්ට මිනිස්සු ඉන්න රටක් කියල...:cool: :cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :rolleyes: :love:

    god is of course omnipresent...

    දිස් ෆකර් ඊස් ඔම්නිප්‍රසන්ට් තෘ අස් දැට්ස් ද ඩිෆරන්ස් :baffled: :baffled:

    එහෙම නෑ බන්, හිතල බලපන් හැම රටේම වගේ එයුතනේශිය, සුවිසයිඩ් වලට විරුද්ද ආගමික විශ්වාස නිසා..:yes:
    :yes:

    ලන්කාවෙ සුවිසයිඩ් කරන එක හොඳ දෙයක් කියල නීතිගත කරොත් ජාතියන්තරේ හිතයි ලන්කාව කියන්නෙ ගෝත්‍රික ආගමික විශ්වාසයන්ගෙන් මිදිච්ච අලුත් විදියට හිතන නිරාගමික පට්ට මිනිස්සු ඉන්න රටක් කියල...:cool: :cool:

    ආගමික මත නෙමේ බං මං කියන්නෙ එහෙම නිකං මැරෙන්න ඕනෙ වුන පලියට මනෝ වෛද්‍යපරීක්ශණ මොකුත් නැතුව නිකංම ඉන්ජෙස්සන් ගහගන්න දුන්නොත් මානව හිමිකම් අරව මේවගෙන් කේස් අදිනව :sorry: :sorry:
    මරණ දඬුවමටත් ලංකාවෙ ආගමික මත නෙමේ ප්‍රශ්නෙ රජකාලෙ ඕනෙතරං දරුණු දඬුවං දුන්න UN එකයි අවුල :sorry: :sorry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    නෑ බන් ඔය සුවිස්තරලන්තෙ වගේ රට වල ඉයුතනේශිය ටර්මිනලි ඉල් කට්ටියට විතරක් දුන්නට අපි කැමති ඕන කෙනෙක්ට ඩොක්ට කෙනෙක්ගෙ මාර්ගෙන් කිසි දුකක් විඳින්නෙ නැතුව සියදිවිහානි කරගන්න පුලුවන් ක්‍රමයක් ගේන්න ඕනෙ...:) :)

    වේදනා රහිත මරණ තියණවද :shocked: හෙඩ් ශොට් තමා ඉතින්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වේදනා රහිත මරණ තියණවද :shocked: හෙඩ් ශොට් තමා ඉතින්

    හෙඩ් ශොට් එකත් හරියට වැදුන්නැත්තං වේදනාකාරී වෙන්න පුලුවන් පොඩි සම්භාවිතාවක් තියෙනව :sorry: :sorry:
    වේදනාකාරී රෝග තියෙන අය සිහිනැති කල්ල වේදනාව නැතුව මරණව දියුණු රටවල :yes: :yes:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ලෝකයට sustainable විදියට දරන්න පුළුවන් ජනගහනය වගේ තුන් ගුණයක් දැන් ඉන්නවා. ලෝකයට පුනර්ජනනය වෙන් සීඝ්රථාවයත වඩා වේගයෙන් පරිභෝජනය වෙනවා...දුප්පත්කමට ප්‍රබලම හේතුව මෙන්න මේ අධික ජනගහනය..ඒ කියන්නෙ තිබෙන සම්පත් ප්‍රමාණය පරිභෝජනයට ඉන්න පිරිස වැඩි වෙද්දී එක්කෙනෙක්ට හම්බෙන පංගුව අඩු වෙනවා...අපිට මේකට කරන්න තියෙන එකම විසදුම් ජනගහන පාලනය, ලෝකයට දරන්න පුළුවන් ගණනකට ජනගහනය සෙමෙන් අඩු කරන එක..ඉතින් කව්රුත් කරනකන් ඉන් නැතුව අපිටම තමා මේක කරන්න වෙන්නේ.. එක පවුලට එක ළමය හො ළමයි නෑ..දෙන්නෙක හැදුවත් ලෝකයේ ජනගනය අඩු කරන්න බෑ..ලෝකයේ හැම පවුලටම එක ළමයෙක් හදලත් ගනන් බලල තියෙන්නේ අවුරුදු 100ක් වත් යනවා sustainable ගානකට ඒ කියන්නෙ බිලියන 2ක ට අඩු වෙන්න ....අපි මේක ගැන හිතල ලෝකෙම එකතු උනොත් තව කාලෙකින් ඉන්න අයට හොදට අත පය දිග ඇරලා ඉතා හොද ජීවිත ගත කරන්න පුළුවන්...නගර ගම ගොඩක් ජන ශුන්‍ය වෙයි ඒවා ඉබේටම සොබාදහමට එකතු වෙයි...හිතත්දිත් සතුටුයි...වැඩි විස්තර හා උනන්දු වන අයට http://www.worldpopulationbalance.org/3_times_sustainable
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ආගමික මත නෙමේ බං මං කියන්නෙ එහෙම නිකං මැරෙන්න ඕනෙ වුන පලියට මනෝ වෛද්‍යපරීක්ශණ මොකුත් නැතුව නිකංම ඉන්ජෙස්සන් ගහගන්න දුන්නොත් මානව හිමිකම් අරව මේවගෙන් කේස් අදිනව :sorry: :sorry:
    මරණ දඬුවමටත් ලංකාවෙ ආගමික මත නෙමේ ප්‍රශ්නෙ රජකාලෙ ඕනෙතරං දරුණු දඬුවං දුන්න UN එකයි අවුල :sorry: :sorry:

    ඉතින් බන්.., කෙනෙක් සුවිසයිඩ් කරන්න ඕන කියල හිතන්න මානසික අවුලක්/ ඩිප්‍රෙශන් තියන නිසානෙ..:baffled: :baffled: ඩිප්‍රෙශන් තියන අයට ඉයුතනෙශිය කරන්න පුලුවන් කියල සම්මත කල්ල දාහන්... :yes:
    :yes:

    අනික මම කොහේහරි දැක්ක මොකඛරි රටක ක්ලිනිකල් ඩිප්‍රෙශන් තියනව නම් ඉයුතනේශිය කරන්න පුලුවන් වෙන්න ඕනෙ කියල සමජ ක්‍රියාකාරීන්ගේ ලොකු බලපෑමක් එල්ල වෙනව කියල..
    :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වේදනා රහිත මරණ තියණවද :shocked: හෙඩ් ශොට් තමා ඉතින්

    ඔව් බන් තියනව... බයෝලොජි ගැන හොඳ දැනුමක් තියන කෙනෙක්ට (උදා:- ඩොකෙක් ) පුලුවන් කෙනෙක්ව කිසිම දුකක් නොදී මරලදාන්න...:cool: :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෝකයට sustainable විදියට දරන්න පුළුවන් ජනගහනය වගේ තුන් ගුණයක් දැන් ඉන්නවා. ලෝකයට පුනර්ජනනය වෙන් සීඝ්රථාවයත වඩා වේගයෙන් පරිභෝජනය වෙනවා...දුප්පත්කමට ප්‍රබලම හේතුව මෙන්න මේ අධික ජනගහනය..ඒ කියන්නෙ තිබෙන සම්පත් ප්‍රමාණය පරිභෝජනයට ඉන්න පිරිස වැඩි වෙද්දී එක්කෙනෙක්ට හම්බෙන පංගුව අඩු වෙනවා...අපිට මේකට කරන්න තියෙන එකම විසදුම් ජනගහන පාලනය, ලෝකයට දරන්න පුළුවන් ගණනකට ජනගහනය සෙමෙන් අඩු කරන එක..ඉතින් කව්රුත් කරනකන් ඉන් නැතුව අපිටම තමා මේක කරන්න වෙන්නේ.. එක පවුලට එක ළමය හො ළමයි නෑ..දෙන්නෙක හැදුවත් ලෝකයේ ජනගනය අඩු කරන්න බෑ..ලෝකයේ හැම පවුලටම එක ළමයෙක් හදලත් ගනන් බලල තියෙන්නේ අවුරුදු 100ක් වත් යනවා sustainable ගානකට ඒ කියන්නෙ බිලියන 2ක ට අඩු වෙන්න ....අපි මේක ගැන හිතල ලෝකෙම එකතු උනොත් තව කාලෙකින් ඉන්න අයට හොදට අත පය දිග ඇරලා ඉතා හොද ජීවිත ගත කරන්න පුළුවන්...නගර ගම ගොඩක් ජන ශුන්‍ය වෙයි ඒවා ඉබේටම සොබාදහමට එකතු වෙයි...හිතත්දිත් සතුටුයි...වැඩි විස්තර හා උනන්දු වන අයට http://www.worldpopulationbalance.org/3_times_sustainable

    ඔහොම හිතල දුරට ගිය උන් තමා අර ෆිල්ම් වල පෙන්නන්නෙ මුළු ලෝකෙම විනාස කරන්න ප්ලෑන් ගහල බෝම්බ පුපුරවන්නේ, වෛරස් හදල මුදාහරින්නේ එහෙම. :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඉතින් බන්.., කෙනෙක් සුවිසයිඩ් කරන්න ඕන කියල හිතන්න මානසික අවුලක්/ ඩිප්‍රෙශන් තියන නිසානෙ..:baffled: :baffled: ඩිප්‍රෙශන් තියන අයට ඉයුතනෙශිය කරන්න පුලුවන් කියල සම්මත කල්ල දාහන්... :yes:
    :yes:

    අනික මම කොහේහරි දැක්ක මොකඛරි රටක ක්ලිනිකල් ඩිප්‍රෙශන් තියනව නම් ඉයුතනේශිය කරන්න පුලුවන් වෙන්න ඕනෙ කියල සමජ ක්‍රියාකාරීන්ගේ ලොකු බලපෑමක් එල්ල වෙනව කියල..
    :yes: :yes:

    ඔව් ක්ලිනිකල් ඩිප්‍රෙශන් නං දෙන එක සාධාරණීකරණය කලෑකි ඒත් සයිකොලොජිකල් ඩිප්‍රෙශන් තියෙන උන්ට ඉයුතනේශියා දුන්නොත් ලංකාවෙ සෞඛ්‍ය දියුණුව ගැන තියෙන රේටින්ග්ස් බහින එක වෙන්නෙ :sorry: :sorry:

    ඔහොම හිතල දුරට ගිය උන් තමා අර ෆිල්ම් වල පෙන්නන්නෙ මුළු ලෝකෙම විනාස කරන්න ප්ලෑන් ගහල බෝම්බ පුපුරවන්නේ, වෛරස් හදල මුදාහරින්නේ එහෙම. :baffled:

    ඉතිං එහෙම උන් බිහිවෙන්නෙ ජනගහනය වැඩි නිසා තමා :yes: :yes:
    මටත් ආසයි බං උ.කොරියානු නායකය එක්ක එකතු වෙලා ජනගහනය වැඩි මොකක් හරි තඩි නගරයක් නියුක් කල්ල දාන්න :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ක්ලිනිකල් ඩිප්‍රෙශන් නං දෙන එක සාධාරණීකරණය කලෑකි ඒත් සයිකොලොජිකල් ඩිප්‍රෙශන් තියෙන උන්ට ඉයුතනේශියා දුන්නොත් ලංකාවෙ සෞඛ්‍ය දියුණුව ගැන තියෙන රේටින්ග්ස් බහින එක වෙන්නෙ :sorry: :sorry:

    ලෝකෙ ඕව ගැන තියන මත ගොඩක් වෙනස් බන් දැන්.. ගොඩක් රටවල් ඉයුතනේශිය වලට අකමති ආගමික බලපෑම නිසාම තමයි... සුවිසයිඩ් කරන එකට අකමැති හැමෝමවගේ අකමැති වෙන්න හේතුවට කියන්නෙ ආගමික හේතුවක්... :yes: :yes:

    ඉතිං එහෙම උන් බිහිවෙන්නෙ ජනගහනය වැඩි නිසා තමා :yes: :yes:
    මටත් ආසයි බං උ.කොරියානු නායකය එක්ක එකතු වෙලා ජනගහනය වැඩි මොකක් හරි තඩි නගරයක් නියුක් කල්ල දාන්න :sorry: :sorry:

    අපි කිම් ජොන් උන්ට පෙස්සමක් යවමුද අනාත සින්හලුන්ට ජීවත් වෙලා වැඩක් නෑ ගාන්ට ටාගට් කල්ල මෙහෙ නියුක් කල්ල දාන්න කියල.. :) :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලෝකෙ ඕව ගැන තියන මත ගොඩක් වෙනස් බන් දැන්.. ගොඩක් රටවල් ඉයුතනේශිය වලට අකමති ආගමික බලපෑම නිසාම තමයි... සුවිසයිඩ් කරන එකට අකමැති හැමෝමවගේ අකමැති වෙන්න හේතුවට කියන්නෙ ආගමික හේතුවක්... :yes: :yes:

    අපි කිම් ජොන් උන්ට පෙස්සමක් යවමුද අනාත සින්හලුන්ට ජීවත් වෙලා වැඩක් නෑ ගාන්ට ටාගට් කල්ල මෙහෙ නියුක් කල්ල දාන්න කියල.. :) :)

    ගසුයි සත්තුයි පව් බං :sorry: :sorry:
    මිනිස්සු විතරක් මැරෙන බයෝ වෙපන් එකකිං ගහන්න ඕනෙ :yes: :yes:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඔහොම හිතල දුරට ගිය උන් තමා අර ෆිල්ම් වල පෙන්නන්නෙ මුළු ලෝකෙම විනාස කරන්න ප්ලෑන් ගහල බෝම්බ පුපුරවන්නේ, වෛරස් හදල මුදාහරින්නේ එහෙම. :baffled:

    :eek: වෛරස් මුදා හරින්න ඕනෙ නෑ ටව ටික දවසකින් එයි අපොකලිප්ස් එකක් ගානට....