ඔහු ජාතික අපේක්ෂකයා ලෙසින් ජනතා වේදිකාවට ගොඩ වන විට ඔහුගේ පසුබිමෙහි වූයේ වැඩවසම් වළව්වක අනුරුවක් නොව සිංහ ධජ පතාකයන්ය. ඔහුව ජනතාභිෂේකයට හඳුන්වා දීමට වේදිකාවට කැඳවාගෙන එන විට ඔහු හා කැටුව ආවේ කවුරුන්ද? ඒ කැටුව ආවේ පියාගෙන් පුතාටත්, සහෝදරයාගෙන් සහෝදරයාටත් රාජ්‍ය පැවරෙන වැඩවසම් පාලන ක්‍රමයකට අනුව යමින් සදාදරණීය පියාණන් හෝ පළවෙනි රාජපස්ස නිරිඳුන් නොවේ. ඒ වෙනුවට ඔහුගේ අත්පස සිටියේ මෙරට සිටින කීර්තිමත් මිනිසුන් දෙදෙනෙකි.
අයෙක් හිටපු විගණකාධීපති ගාමිණී විජේසිංහයන් ය. රාජපක්ෂපාතී දෙරණින් වසරේ විශිෂ්ඨතම රාජ්‍ය සේවකයාට නිර්දේශ කළ සම්මානය සිය රාජකාරියේ අපක්ෂපාතීත්වයට බාධාවක් වෙතැයි ප්‍රතික්ෂේප කළ මිනිසා ඔහුය. අනෙකා නම් චතුර අල්විස්ගේ භාෂාවෙන්ම කිවහොත් එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මනස කියවූ කීර්තිධර බුද්ධි අංශ නිළධාරියා අජිත් රෝහණ කොලොන්නේ ය. තවත් අයුරකින් හඳුන්වා දෙතොත් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට ඉදිරි දෙසතිය තුළ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එන බවට ලේ වලින් අත්සන් කර වුවද ලියා දිය හැකි බව පැවසූ ප්‍රඥාවන්තයා ය.
ඒ අර්ථයෙන් ගත් කළ මහේෂ් සේනානායකයන් සමඟ ආ දෑගසව්වෝ විනයෙන් හා ප්‍රඥාවෙන් වැඩවසම් ය. ඒ උරුමය ගලන්නේ ලේ වලින් නොව ඥානයෙනි. සර්ව ජන ඡන්ද බලය නම් මිනිසා තම පරිණාමීය විකාශනයේ එක් වැදගත් සන්ධිස්ථානයකදී ලබාගත් මානව අයිතිය තිරස්චීන වැඩවසම් යුග වලට අයත් පියාණන්ගෙන් පුතුට හෝ අයියන්ඩියගෙන් මලණුවන්ට යන ධීන ක්‍රමවේදය රජ කරවීම උදෙසා යොදා ගන්නවාද යන්න ඔබේ සිරසට තට්ටු කර අසන්න.
ස්වකීය මාතෘ භූමියට මෙතරම් සේවයක් කළ මිනිසුන් එකතු වී ආරම්භ කළ මේ ජනතා ව්‍යාපාරයට තම ස්වාමීයාගේ ඡන්ද පදනම දෙදරාවී යැයි බියෙන් විජාතික කුමන්ත්‍රණයක් යැයි චෝදනා කරන්නනි, සිංහල ඡන්ද කැඩෙනවා යැයි දෙස් දෙවොල් තියන්නනි ඔබලා ඉපදී ඇත්තේ මහා බ්‍රහ්මයාගේ පාදාන්තයෙන් හෝ විදේශීය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකින් විය යුතුය. එතරමටම ඔබලා චින්තනයෙන් තිරස්චීන ය. වහලෙකු ලෙස ඉපද වහලෙකු ලෙස මිය යන්නේද නැතහොත් ඉන් අත්මිදෙන්නේද යන්න ඔබලාට භාරය.

Last edited:

ඒක ලිංගේන්ද්‍රියේ පටං සිරුර පුරා පැතිරිලා තියෙන ප්‍රඥාවක්
ඒ ප්‍රඥාවෙන් වචන වලට දෙන තේරුම් තේරුම් ගන්න වෙනම ක්‍රම තියෙනව