ජනතාභිෂේකය

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඔහු ජාතික අපේක්ෂකයා ලෙසින් ජනතා වේදිකාවට ගොඩ වන විට ඔහුගේ පසුබිමෙහි වූයේ වැඩවසම් වළව්වක අනුරුවක් නොව සිංහ ධජ පතාකයන්ය. ඔහුව ජනතාභිෂේකයට හඳුන්වා දීමට වේදිකාවට කැඳවාගෙන එන විට ඔහු හා කැටුව ආවේ කවුරුන්ද? ඒ කැටුව ආවේ පියාගෙන් පුතාටත්, සහෝදරයාගෙන් සහෝදරයාටත් රාජ්‍ය පැවරෙන වැඩවසම් පාලන ක්‍රමයකට අනුව යමින් සදාදරණීය පියාණන් හෝ පළවෙනි රාජපස්ස නිරිඳුන් නොවේ. ඒ වෙනුවට ඔහුගේ අත්පස සිටියේ මෙරට සිටින කීර්තිමත් මිනිසුන් දෙදෙනෙකි.

අයෙක් හිටපු විගණකාධීපති ගාමිණී විජේසිංහයන් ය. රාජපක්ෂපාතී දෙරණින් වසරේ විශිෂ්ඨතම රාජ්‍ය සේවකයාට නිර්දේශ කළ සම්මානය සිය රාජකාරියේ අපක්ෂපාතීත්වයට බාධාවක් වෙතැයි ප්‍රතික්ෂේප කළ මිනිසා ඔහුය. අනෙකා නම් චතුර අල්විස්ගේ භාෂාවෙන්ම කිවහොත් එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මනස කියවූ කීර්තිධර බුද්ධි අංශ නිළධාරියා අජිත් රෝහණ කොලොන්නේ ය. තවත් අයුරකින් හඳුන්වා දෙතොත් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට ඉදිරි දෙසතිය තුළ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එන බවට ලේ වලින් අත්සන් කර වුවද ලියා දිය හැකි බව පැවසූ ප්‍රඥාවන්තයා ය.

ඒ අර්ථයෙන් ගත් කළ මහේෂ් සේනානායකයන් සමඟ ආ දෑගසව්වෝ විනයෙන් හා ප්‍රඥාවෙන් වැඩවසම් ය. ඒ උරුමය ගලන්නේ ලේ වලින් නොව ඥානයෙනි. සර්ව ජන ඡන්ද බලය නම් මිනිසා තම පරිණාමීය විකාශනයේ එක් වැදගත් සන්ධිස්ථානයකදී ලබාගත් මානව අයිතිය තිරස්චීන වැඩවසම් යුග වලට අයත් පියාණන්ගෙන් පුතුට හෝ අයියන්ඩියගෙන් මලණුවන්ට යන ධීන ක්‍රමවේදය රජ කරවීම උදෙසා යොදා ගන්නවාද යන්න ඔබේ සිරසට තට්ටු කර අසන්න.

ස්වකීය මාතෘ භූමියට මෙතරම් සේවයක් කළ මිනිසුන් එකතු වී ආරම්භ කළ මේ ජනතා ව්‍යාපාරයට තම ස්වාමීයාගේ ඡන්ද පදනම දෙදරාවී යැයි බියෙන් විජාතික කුමන්ත්‍රණයක් යැයි චෝදනා කරන්නනි, සිංහල ඡන්ද කැඩෙනවා යැයි දෙස් දෙවොල් තියන්නනි ඔබලා ඉපදී ඇත්තේ මහා බ්‍රහ්මයාගේ පාදාන්තයෙන් හෝ විදේශීය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකින් විය යුතුය. එතරමටම ඔබලා චින්තනයෙන් තිරස්චීන ය. වහලෙකු ලෙස ඉපද වහලෙකු ලෙස මිය යන්නේද නැතහොත් ඉන් අත්මිදෙන්නේද යන්න ඔබලාට භාරය.

MXIl6nh.jpg
 
Last edited:

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචං Banned මේ උඹව හොයා හොයා හිටියේ...පහල රතු කරලා තියන වාක්‍යයේ තේරුම මොකක්ද බන් ? :confused:

    මහින්දගේ ප්‍රචාරක ව්‍යපාරයේ කේන්ද්‍රීය අවධානය මඩගැසීමයි.
    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මෛත්‍රී පොදු ජනතාව අතරට පීනා යයි
    මේ ඊයේ රෑ ජාමේ කොළඹ ත්‍රී වීලර් රියදුරන් ක්‍රියාත්මක කල ස්ටිකර් ව්‍යාපාරයයි, ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයකින් මෙහෙයවුවන් නොවීමද විශේෂත්වයකි
    වෙනස නම් මොන්ටෙරොවේ සිට බස් මගියා ලොරි සහායකයා සිය කැමැත්තෙන්ම මේ ස්ටිකරය අලවා ගැනීමයි
    පැයක් දෙකක් ඇතුලත ස්ටිකර් 5000ක් පමණ බෙදා අවසන් විය

    දණ්ඩිය ගේ photo එකට ස්තුතියි....දන්ඩියා යයි මයිත්රීගෙයි සම්බන්දෙ මොකද බන් ? :confused:

    :sorry:

    නෑ මට දැනගන්න ඕන උනේ පිරිසිදු ජලයේදී අවරුදු 5 ක් තුල දන්ඩියගේ පරිණාමය.....

    :rolleyes:

    :nerd:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    වහලෙකු ලෙස ඉපද වහලෙකු ලෙස මිය යන්නේද නැතහොත් ඉන් අත්මිදෙන්නේද යන්න ඔබලාට භාරය
     
    • Like
    Reactions: lodbrok

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගිය පාර ඔයාගෙ ප්‍රඥාව ගලපු හැටි අපි දැක්ක :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඒ අර්ථයෙන් ගත් කළ මහේෂ් සේනානායකයන් සමඟ ආ දෑගසව්වෝ විනයෙන් හා ප්‍රඥාවෙන් වැඩවසම් ය.

    මචන් මේ Banned ..තව ප්‍රශ්නයක් එනව එනවා වගේ..ඔය උඩ Quote කරලා තියන වාක්‍යයේ වැඩවසම් කියන එකෙන් උඹ අර්ථ දැක්වුවේ මොකද...අපි නම් අහල තියන වැඩ වසම් ක්‍රමයේ පොදු ලක්ෂණ තමයි පහල තියෙන්නේ

    *ඉඩම් හිමියා හා ප්‍රවේණි දාසයා අතර වූ සබදතාව

    *ඉඩම් භුක්ති විදීම වෙනුවට සේවය සැපයීම

    *ප්‍රාදේශීය පාලකයින් සතු ව පෞද්ගලික හමුදාව තිබීම

    *ප්‍රවේණි දාසයා වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් රැසක් ඉඩම් හිමියා සතු වීම

    :confused:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගිය පාර ඔයාගෙ ප්‍රඥාව ගලපු හැටි අපි දැක්ක :yes:

    ගියපාර මහෙශ් අවෙ නෑනෙ බන්
    btw ඉල්ලන් කෑවෙ මහින්ද ප්‍රඥාව නිසා වෙන්න ඇති:rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගියපාර මහෙශ් අවෙ නෑනෙ බන්
    btw ඉල්ලන් කෑවෙ මහින්ද ප්‍රඥාව නිසා වෙන්න ඇති:rolleyes:

    ලබන පාර කියපං මේ පාර ඒ පාර ඔයාගෙ දෝරෙ ගලන ප්‍රඤාවට ආදරේ හිතෙන කෙනා ආවෙ නෑ ඔයා දැන් තමයි ප්‍රඤාවන්ත කියල :rofl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලබන පාර කියපං මේ පාර ඒ පාර ඔයාගෙ දෝරෙ ගලන ප්‍රඤාවට ආදරේ හිතෙන කෙනා ආවෙ නෑ ඔයා දැන් තමයි ප්‍රඤාවන්ත කියල :rofl:

    හා :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචන් මේ Banned ..තව ප්‍රශ්නයක් එනව එනවා වගේ..ඔය උඩ Quote කරලා තියන වාක්‍යයේ වැඩවසම් කියන එකෙන් උඹ අර්ථ දැක්වුවේ මොකද...අපි නම් අහල අහල තියන වැඩ වසම් ක්‍රමයේ පොදු ලක්ෂණ තමයි පහල තියෙන්නේ

    *ඉඩම් හිමියා හා ප්‍රවේණි දාසයා අතර වූ සබදතාව

    *ඉඩම් භුක්ති විදීම වෙනුවට සේවය සැපයීම

    *ප්‍රාදේශීය පාලකයින් සතු ව පෞද්ගලික හමුදාව තිබීම

    *ප්‍රවේණි දාසයා වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් රැසක් ඉඩම් හිමියා සතු වීම

    :confused:

    ලබන පාර කියපං මේ පාර ඒ පාර ඔයාගෙ දෝරෙ ගලන ප්‍රඤාවට ආදරේ හිතෙන කෙනා ආවෙ නෑ ඔයා දැන් තමයි ප්‍රඤාවන්ත කියල :rofl:

    පෙසිය...උඹවත් කියපන් බලන්න.... :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෙසිය...උඹවත් කියපන් බලන්න.... :confused:

    මුගෙ ප්‍රඥාව අපිට තේරෙන්නෑ බං :lol: ඒක ලිංගේන්ද්‍රියේ පටං සිරුර පුරා පැතිරිලා තියෙන ප්‍රඥාවක් :baffled: ඒ ප්‍රඥාවෙන් වචන වලට දෙන තේරුම් තේරුම් ගන්න වෙනම ක්‍රම තියෙනව :yes: පටං ගන්න ඕනෙ මෙයාගෙ කලිං පාර ප්‍රඥාලෝකය ලබපු අයගෙන්. මංගල වගේ අයගෙ පහස ලබපුවාමලු ඒව තේරෙන්නෙ :baffled:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුගෙ ප්‍රඥාව අපිට තේරෙන්නෑ බං :lol: ඒක ලිංගේන්ද්‍රියේ පටං සිරුර පුරා පැතිරිලා තියෙන ප්‍රඥාවක් :baffled: ඒ ප්‍රඥාවෙන් වචන වලට දෙන තේරුම් තේරුම් ගන්න වෙනම ක්‍රම තියෙනව :yes: පටං ගන්න ඕනෙ මෙයාගෙ කලිං පාර ප්‍රඥාලෝකය ලබපු අයගෙන්. මංගල වගේ අයගෙ පහස ලබපුවාමලු ඒව තේරෙන්නෙ :baffled:

    :baffled: :lol::lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රාජපස්ස පවුලට එරෙහිවන සියලු දෙනා ගු ඇන් පී වේ - බයි ලොජික්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තව අවුරුදු 3 කින් විතර උඩට ගන්න ඕනි thread එකක්.. :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    ලබන පාර කියපං මේ පාර ඒ පාර ඔයාගෙ දෝරෙ ගලන ප්‍රඤාවට ආදරේ හිතෙන කෙනා ආවෙ නෑ ඔයා දැන් තමයි ප්‍රඤාවන්ත කියල :rofl:

    :baffled::baffled::baffled:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තව අවුරුදු 3 කින් විතර උඩට ගන්න ඕනි thread එකක්.. :P

    එහෙම උන් තමා ලබන ආත්ම වල බල්ලො වෙලා ඉපදිලා කුනු ගොඩවල් අවුස්සන්නෙ. :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රාජපස්ස පවුලට එරෙහිවන සියලු දෙනා ගු ඇන් පී වේ - බයි ලොජික්

    පරදින බව දැන දැනත් මහේෂ්ට ජය වේවා කියමින් සජිත්ට වක්‍රාකාරව පුක දීම විකල්පය වේ. - ටොයි ලොජික් :rofl:
     
    • Like
    Reactions: kinkon

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මුගෙ ප්‍රඥාව අපිට තේරෙන්නෑ බං :lol: ඒක ලිංගේන්ද්‍රියේ පටං සිරුර පුරා පැතිරිලා තියෙන ප්‍රඥාවක් :baffled: ඒ ප්‍රඥාවෙන් වචන වලට දෙන තේරුම් තේරුම් ගන්න වෙනම ක්‍රම තියෙනව :yes: පටං ගන්න ඕනෙ මෙයාගෙ කලිං පාර ප්‍රඥාලෝකය ලබපු අයගෙන්. මංගල වගේ අයගෙ පහස ලබපුවාමලු ඒව තේරෙන්නෙ :baffled:

    :lol::lol::lol: