අපි දැනුවත් කිරීම් කරනව මචන් ගම් වලට ගිහින්,තනිකර දැනුවත් කරන්නෙ සි0හල මිනිස්සු.මාර්කට් කරන්නෙ හකීම tna කොටි ngo කාරයො දෙමල ඩයස්පොරාව සහ බටහිර තානාපති කාර්යාල. අපේ දැනුවත් කීරීම් ඉවර උනාම සිරිසේනගෙ අම්මට බැන බැන මිනිස්සු යන්නෙ.
කවුරුවත් කිසිම සැක සකා තියා ගන්ඩ එපා අපි මේ චන්දෙට උපරිම ජවය යොදනවනව,යොදවල තියෙනව,දැනටමත් ජනාධිපතිතුමා දිනල ඉවරයි.





උඹ කලින් මෛත්‍රී ගේ ගුණ වැයූවා නේද???





